උඹ නං ගැමුනුවට හරියන එකා. හිතන්නෙම ගාන කඩාගන්න පැත්ත ගැන විතරයි. හිතපංකො ඔය ලදරම අරගන්න යන එකා ගැනත්. ඌත් මේකෙම ඉන්න එකෙක්නෙ. අරූගෙ කකුලෙන් අදින්න එපා කියලා උඹ කියන්නෙ මූව පෙනි පෙනී වලට වැටෙන්න දෙන්න කියලාද ?![]()

තරියා එහෙම කරන එකක් නෑ බං..... හැබැයි ඕකා ඔය කාර් එක මලාට සුද්ධ පවිත්ර කරලා තියා ගෙන නම් නෑ ඈතුල නම්....... වැලි ටිපර් එකක් විතර තියෙනවා ඈතුලේ....... 

මොකෝ අනේ ඔරවන්නේ...?![]()
ඔය වගේ විහිලු නිසා තරින්ද uncle ගෙන්
අහිංසක අසරණ මන්
පලු පැලෙන්න බැනුම් ඇහුවා දැක්කේ නැද්ද මීට කලින්
, ඕනෑම විහිළුවක් කරන්න, එත් uncleව ගාවගෙන නම් කරන්න එපා. plss.... 


පෑන් විල්ලක් ගන්න බොංගො එක ඇතුලට යන්න ඇති..![]()
ඕකා ගාව වැඩක් ගන්නේ නැතුව **** *8ක් තියෙනවා කිව්වා....... 

මූ ඕකෙන් වැලිත් ඇද්දාද ?තරියා එහෙම කරන එකක් නෑ බං..... හැබැයි ඕකා ඔය කාර් එක මලාට සුද්ධ පවිත්ර කරලා තියා ගෙන නම් නෑ ඈතුල නම්....... වැලි ටිපර් එකක් විතර තියෙනවා ඈතුලේ.......
![]()

කුනුහරුප කියනවා අහන්න ඔච්චරම ආසද බං උඹට ?
නෑ බොල මූ අපේ *ඩුරැමා ට දෙන ආතල් එක මොකක්ද කියලා අහන්න......ඒවා බොංගො එක ඇතුලෙ කරොත් නං ටෙටනසුත් හදාගන්න වෙන්නෙ..![]()

හෆොයි..... 67 ලිදේ.....!!ප්රීතී ප්රීතී ද?ඕකා ගාව වැඩක් ගන්නේ නැතුව **** *8ක් තියෙනවා කිව්වා.......
![]()

මූ ඕකෙන් වැලිත් ඇද්දාද ?![]()
![]()

නෑ මූ සුද්ධ කරන්නේ නැතුව වැලි පිරිලා ඈතුලේ..... 
ඇත්තටම ඌ කොහොමද එහෙම වාහනේකට අහුවුනේ..?![]()
හිට්ලර් ඌට එලකිරි වාහනයක් තියෙනවා ගනින් කියලා..... මූත් ගිහින් අරගෙන..... 
රත්නෙව අරන් ගිහින් වාහන බලන්න. ඒකයි ඔය..![]()

යකෝ මාත් එක්ක ගියා නම් මූට ඔහොම ලදරමක් අරන් දෙන්නේ නෑ මම.....
ලේලන්ඩ් එකක් වගේ මැක්සා භාණ්ඩයක් අරන් දෙන්නේ මාත් එක්ක ගියා නම්..... 
රත්නෙව අරන් ගිහින් වාහන බලන්න. ඒකයි ඔය..![]()

ඌ ලේලන්ඩ් වගේ කියලා හිතන්න ඇති බොන්ගෝත්..මන් මේ club එකට එනවට කැමති නැද්ද?ඔය වගේ විහිලු නිසා තරින්ද uncle ගෙන්
අහිංසක අසරණ මන්
පලු පැලෙන්න බැනුම් ඇහුවා දැක්කේ නැද්ද මීට කලින්
, ඕනෑම විහිළුවක් කරන්න, එත් uncleව ගාවගෙන නම් කරන්න එපා. plss....
![]()
අපි එහෙනම් ඔන්න අන්කල්ව ගාවගන්නේ නෑ... 
හිට්ලර් ඌට එලකිරි වාහනයක් තියෙනවා ගනින් කියලා..... මූත් ගිහින් අරගෙන.....
![]()