මේක මට mail එකක් අවා ගොඩක් කල් ,මේක ඇත්ත එකක් ද ? නැතම් බොරු එකක් ද?
මේක බොරුවක් මචන් උබ සල්ලි එහෙම ගෙවන්න එපා කාටවත් ගෙදරට ඩොකියුමන්ට් සෙට් එක එන කම්.
මේක මට mail එකක් අවා ගොඩක් කල් ,මේක ඇත්ත එකක් ද ? නැතම් බොරු එකක් ද?
අපි ග්රීන් කාඩ් සිලෙක්ට් උනා කියලා සයිට් එකේ තිබුණට වැඩක් නැහැ. ඩෙකියුමන්ට්ස් එන්න අවුරුද්දක් විතර බලාගෙන ඉන්න ඔනේ.. ....
අනික තමයි. දිනුවා කියලා අපිට යු.එස් ගවර්මන්ට් එකෙන් කිසිම රස්සාවක් හෝ ඉන්න තැනක් හොයලා දෙන්නේ නැහැ.. අපිට ලැබෙන වාසිය වෙන්නේ පර්මනට් රෙසිඩන්ට් ලැබෙන එක විතරයි. මොක කරන්නත් සල්ලි තියෙන්න ඔනේ. මාස 3,4ක් කන්න වත් සල්ලි තියෙන්න ඔනේ... නැති නම් අදුරන කවුරු හරි ඇමරිකාවේ ඉන්න ඔනේ.. 2005 වලදී යන අයට රජයෙන් කීයක්ද නිකන් දුන්න. දැන් එක දෙන්නේ නැහැ.....
අනික ගොඩක් අය මාස 3 කින් ආපහු එනවලු.( එහෙ ඉන්න අපේ අයියා කෙනෙක් මට කිවුවේ) මම ඉස්සර හිතාගෙන හිටියේ මේක ඇදුනා කියන්නේ සේරම ගොඩ කියලා.











Thanks bro!Emal ewane nee machan uba lottery eka win kala kiyala. api win karada nedda kiyala apitamai site ekata ghin balanna thiyene. oya awilla thiyene SPAM 1k

THANKS lokkaමේක බොරුවක් මචන් උබ සල්ලි එහෙම ගෙවන්න එපා කාටවත් ගෙදරට ඩොකියුමන්ට් සෙට් එක එන කම්.

GOOD LUCK LADS!Mkeata apply karapu seratama me sare select wenna kiyala wish karanava mama. USA kiyanne unanduva tiyenava nam onama manussayekta diyunu wenna puluvan ratak.GOOD LUCK LADS!




AL thiyenwanam high school no degree dapan
Ithin ban degree eke 2014 weddi iwara wenava nam university degree kiyala danna.machan Degree ekak karana gaman inne nam kohomada danne

මචන් මේකේ poto quality එක බලනවද ?....බලනවා නම් මොනවද තියෙන්න ඕන...
