EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම ගිය සතියේ පුතාව දන්නා ඇතුලට ගිය වාහනේ පාරේ දාල. එනකොට පිටිපස්සේ එකෙක් අතුල්ලලා.:baffled: කොළ පට පාරක් තියෙනවා. රිවස් එකට ගන්න ගිහින් ත්‍රී වීල් එකක් ගාවල කියල මට හිතුන. ටිකක් පිටිපස්සෙන් කොළ පාට එකක් තිබුන. ගිහින් බලනකොට උගේ බෆර් එකත් හීරිලා. ටිකක් ඉඳල මිනිහ අවහම උගෙන් ඇහුව. අන්තිමට උඹ දැක්කද කියල ඌ වලියට ආව. ඉස්කෝලේ ගාව රන්ඩු වෙන්න පුලුවන්ද, මම ආව. මම ඉන්නේ ටික දවසකින් අයෙත් ජීප් එකකට හරි කැබ් එකකට හරි මාරු වෙන්න, ඉස්සෙල්ලම කරන්නේ ඉස්කෝලේ ගවාදී අරුගේ වීල් එක හප්පන එක. මට වීල් කාරයෝ නම් පෙන්නනම බෑ බන්, බල්ලෝ වමෙන් ඉස්සර කරලා එක පාරට දකුණට දානවා, එක තැන හරවනවා උන් දානකොටම අපි බ්රෙඅක් කරන්න බලාගෙන ඉන්න ඕනි......:frown::frown::angry:
    අනිවා මම දවසක බැකෝ එකක් ගන්නවා අම්මපල්ල
    ඒ කොරල කාලකන්නි විල් කාරයෝ දහයක් දොළහක් සවල් ගහනවා :growl::growl::growl::growl:

    එකනේ උන් පස්සහ ගහගෙන ඉන්නේ ඔබේද රෝද රුල්ස් :growl::growl:
    ආයේ මගේ ගමන මම යනවා මගේ පාඩුවේ කියල
    එතකොට අපිට යන්න වෙන්නේ අපේ ගමන අපි යනවා උගේ පාඩුවේ කියල
    රටයි පාරවලුයි ඔක්කොම අර මොකාටද ගිහින් තියෙන්නේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama langadi dakka moratuwa aluth pare vitz ekaka diesel 3wl ekak waddala.. 3wl ekatath damage.. vitz eke pitipasse light set eka kude kudu.. yata hariya chappa wela.
    vitz එකේ ලයිට් වලීන් පහල ඔක්කොම බෆර් එකනෙ. තනිකරම ෆයිබර්, යන්තං වැදුනත් ඇති කුඩුවෙන්න.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    vitz එකේ ලයිට් වලීන් පහල ඔක්කොම බෆර් එකනෙ. තනිකරම ෆයිබර්, යන්තං වැදුනත් ඇති කුඩුවෙන්න.

    athulata yanama wadila.. habai kiwwath wage vitz eke okkoma wage fibre thamai..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆෝර්ඩ් කෝර්ටින එකක් ගනින්
    එතකොට බැට්මන් රිටර්න්ස් :rofl:
    වීල් කාරයෝ නං පැත්ත පලාතේ එන්නෙ නෑ! :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වීල් කාරයෝ නං පැත්ත පලාතේ එන්නෙ නෑ! :lol:

    apo oya dada size yakada godawal barapathala wedi ban... :lol:
    ඔන්න මම කිව්වා කියල හිත ගනින් මචන්
    තව අවුරුදු පහකින් බලහන් වාහන ගැන දන්නා කියන එවුන් ඔක්කොම පාරේ දුවන්නේ ඔය වගේ ලයිෆ් ටයිම් පවිච්ච්චි කරන්න පුළුවන් වාහන :lol::)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න මම කිව්වා කියල හිත ගනින් මචන්
    තව අවුරුදු පහකින් බලහන් වාහන ගැන දන්නා කියන එවුන් ඔක්කොම පාරේ දුවන්නේ ඔය වගේ ලයිෆ් ටයිම් පවිච්ච්චි කරන්න පුළුවන් වාහන :lol::)
    :lol:
    වෙන්නත් පුලුවං.. හැබැයි එහෙම උනොත් උඹ කපෝති.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න මම කිව්වා කියල හිත ගනින් මචන්
    තව අවුරුදු පහකින් බලහන් වාහන ගැන දන්නා කියන එවුන් ඔක්කොම පාරේ දුවන්නේ ඔය වගේ ලයිෆ් ටයිම් පවිච්ච්චි කරන්න පුළුවන් වාහන :lol::)

    dan ehema wahana enne nehene ban... dan wahana model ikmanata wenas wena nisa ae kale wage godak kal ekama wahane use karanne nehene... api wage un thamai ekama thiyan patta gahanne..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිවා මම දවසක බැකෝ එකක් ගන්නවා අම්මපල්ල
    ඒ කොරල කාලකන්නි විල් කාරයෝ දහයක් දොළහක් සවල් ගහනවා :growl::growl::growl::growl:

    එකනේ උන් පස්සහ ගහගෙන ඉන්නේ ඔබේද රෝද රුල්ස් :growl::growl:
    ආයේ මගේ ගමන මම යනවා මගේ පාඩුවේ කියල
    එතකොට අපිට යන්න වෙන්නේ අපේ ගමන අපි යනවා උගේ පාඩුවේ කියල
    රටයි පාරවලුයි ඔක්කොම අර මොකාටද ගිහින් තියෙන්නේ
    වීල් කාරයෝ හින්ද, අපි පාරේදී කොච්චර නම් ලේ කෝප කරගන්නවද ?:frown:
    වෙලාවකට මරාගෙන මැරෙන්න හිතෙන තරම් තරහ යනවා....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මේ බලපංකො මුගේ කතා! හරියට ලිඳ දැකලා වත් නැති එකෙක් වගේනෙ කතාව. හැබැයි වතුර බින්දුවක රස බලලා මේ අහවල් ලිඳේ වතුර කියලා කියන්න තරම් ලිඳේ පැනපු එකෙක්.. :lol:

    :rofl::rofl::lol: තෝ තමා යකෝ මාව ලිදට දාන්නේ හැමදාම..... තුක් නොදකින්......!! :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වීල් කාරයෝ නං පැත්ත පලාතේ එන්නෙ නෑ! :lol:
    මමත් කාලයක් සෆාරි මොඩල් 4dr5 එකක් පාවිච්චි කල, කව්රුවත් ලඟින් යන්නේ නෑ, 3වීල් තුන හතරකම පිටිපස්සේ බෆර් ගැලෙව්ව.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ගිය සතියේ පුතාව දන්නා ඇතුලට ගිය වාහනේ පාරේ දාල. එනකොට පිටිපස්සේ එකෙක් අතුල්ලලා.:baffled: කොළ පට පාරක් තියෙනවා. රිවස් එකට ගන්න ගිහින් ත්‍රී වීල් එකක් ගාවල කියල මට හිතුන. ටිකක් පිටිපස්සෙන් කොළ පාට එකක් තිබුන. ගිහින් බලනකොට උගේ බෆර් එකත් හීරිලා. ටිකක් ඉඳල මිනිහ අවහම උගෙන් ඇහුව. අන්තිමට උඹ දැක්කද කියල ඌ වලියට ආව. ඉස්කෝලේ ගාව රන්ඩු වෙන්න පුලුවන්ද, මම ආව. මම ඉන්නේ ටික දවසකින් අයෙත් ජීප් එකකට හරි කැබ් එකකට හරි මාරු වෙන්න, ඉස්සෙල්ලම කරන්නේ ඉස්කෝලේ ගවාදී අරුගේ වීල් එක හප්පන එක. මට වීල් කාරයෝ නම් පෙන්නනම බෑ බන්, බල්ලෝ වමෙන් ඉස්සර කරලා එක පාරට දකුණට දානවා, එක තැන හරවනවා උන් දානකොටම අපි බ්රෙඅක් කරන්න බලාගෙන ඉන්න ඕනි......:frown::frown::angry:

    :shocked::shocked: කියලා වැඩක් නෑ බං..... හැබැයි ඔය වීල් කාරයෝ කොච්චර සෙල්ලම් වෙන වාහන වලට දැම්මත්, ඕකුන් බස් වලට නම් බයයි...... :rofl: එක පාරක් අපේ බස් එකක එකෙක් හැමිනිලා තිබ්බා අම්බ්‍රෙල්ලා පවුඩර් වෙලා තමා නතර උනේ.... බස් එකට හීරීමක් විතරයි...... බජාජ් පපඩමක්...... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් කාලයක් සෆාරි මොඩල් 4dr5 එකක් පාවිච්චි කල, කව්රුවත් ලඟින් යන්නේ නෑ, 3වීල් තුන හතරකම පිටිපස්සේ බෆර් ගැලෙව්ව.....
    යකෝ එලකිරි වනඩියක්නෙ! ඕන කැලයක් අස්සෙ යන්න පුලුවං! මොකෝ දැං ඕක නැත්තෙ‌? මාර මකට් ජීප් එකක් ඕක..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ එලකිරි වනඩියක්නෙ! ඕන කැලයක් අස්සෙ යන්න පුලුවං! මොකෝ දැං ඕක නැත්තෙ‌? මාර මකට් ජීප් එකක් ඕක..
    එකේ AC නෑ, කැනපි දොරවල් නිසා AC කරලා වැඩක් නෑ, දවල්ට කරවෙන්න රත් වෙනවා, ඇතුලට අම්බානකට දුවිලි එනනිසා පොඩිඋන් දෙන්නට හැමදාම කැස්ස. වීසින් වලට වගේ එන්න ආව. සේරමට වඩා ලමින්ව වටිනවා. කාර් එකක අවශ්‍යතාව ආව, වාහන දෙකක් නඩත්තු කරන්න වත්කමක් නෑ, විකුණලා දැම්ම. දැන්නම් අපරාදේ කියල හිතෙනවා.

    DSCN1116.JPG

    පට්ට වන්ඩිය මචන් හිතාගන්න බැරි තැන්වල යන්න පුළුවන් ෆෝවීල් දාගෙන.....
    :(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකේ AC නෑ, කැනපි දොරවල් නිසා AC කරලා වැඩක් නෑ, දවල්ට කරවෙන්න රත් වෙනවා, ඇතුලට අම්බානකට දුවිලි එනනිසා පොඩිඋන් දෙන්නට හැමදාම කැස්ස. වීසින් වලට වගේ එන්න ආව. සේරමට වඩා ලමින්ව වටිනවා. කාර් එකක අවශ්‍යතාව ආව, වාහන දෙකක් නඩත්තු කරන්න වත්කමක් නෑ, විකුණලා දැම්ම. දැන්නම් අපරාදේ කියල හිතෙනවා.

    View attachment 42020

    පට්ට වන්ඩිය මචන් හිතාගන්න බැරි තැන්වල යන්න පුළුවන් ෆෝවීල් දාගෙන.....
    :(:(
    අපරාදෙ. hardtop එකක් දාලා දොරවල් දාගත්තත් වටිනවා..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: කියලා වැඩක් නෑ බං..... හැබැයි ඔය වීල් කාරයෝ කොච්චර සෙල්ලම් වෙන වාහන වලට දැම්මත්, ඕකුන් බස් වලට නම් බයයි...... :rofl: එක පාරක් අපේ බස් එකක එකෙක් හැමිනිලා තිබ්බා අම්බ්‍රෙල්ලා පවුඩර් වෙලා තමා නතර උනේ.... බස් එකට හීරීමක් විතරයි...... බජාජ් පපඩමක්...... :growl:
    බසුත් එහෙමම තමා බන්, දවසක් කතරගම - කොළඹ බස් එකේ ආව, බහිනකම් ලේ වතුර වෙලා හිටියේ.....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපරාදෙ. hardtop එකක් දාලා දොරවල් දාගත්තත් වටිනවා..
    :yes::yes::(ඔකේ කනපිඑක පන්නල, වින්ඩ්ස්ක්‍රීන් එක බොනට් එක උඩට කඩන්න පුළුවන්...
    දෙන්න ටිකක් ලොකු උනාම ආයෙත් එකක් ගන්න හිතාගෙන ඉන්නේ....
    දැන් දුවිලි වදින්නේ නැති නිසා ලෙඩ වෙනවා අඩුයි :cool:
     
    Last edited:
    Status
    Not open for further replies.