අනිවා මම දවසක බැකෝ එකක් ගන්නවා අම්මපල්ලමම ගිය සතියේ පුතාව දන්නා ඇතුලට ගිය වාහනේ පාරේ දාල. එනකොට පිටිපස්සේ එකෙක් අතුල්ලලා.කොළ පට පාරක් තියෙනවා. රිවස් එකට ගන්න ගිහින් ත්රී වීල් එකක් ගාවල කියල මට හිතුන. ටිකක් පිටිපස්සෙන් කොළ පාට එකක් තිබුන. ගිහින් බලනකොට උගේ බෆර් එකත් හීරිලා. ටිකක් ඉඳල මිනිහ අවහම උගෙන් ඇහුව. අන්තිමට උඹ දැක්කද කියල ඌ වලියට ආව. ඉස්කෝලේ ගාව රන්ඩු වෙන්න පුලුවන්ද, මම ආව. මම ඉන්නේ ටික දවසකින් අයෙත් ජීප් එකකට හරි කැබ් එකකට හරි මාරු වෙන්න, ඉස්සෙල්ලම කරන්නේ ඉස්කෝලේ ගවාදී අරුගේ වීල් එක හප්පන එක. මට වීල් කාරයෝ නම් පෙන්නනම බෑ බන්, බල්ලෝ වමෙන් ඉස්සර කරලා එක පාරට දකුණට දානවා, එක තැන හරවනවා උන් දානකොටම අපි බ්රෙඅක් කරන්න බලාගෙන ඉන්න ඕනි......
![]()
ඒ කොරල කාලකන්නි විල් කාරයෝ දහයක් දොළහක් සවල් ගහනවා




එකනේ උන් පස්සහ ගහගෙන ඉන්නේ ඔබේද රෝද රුල්ස්


ආයේ මගේ ගමන මම යනවා මගේ පාඩුවේ කියල
එතකොට අපිට යන්න වෙන්නේ අපේ ගමන අපි යනවා උගේ පාඩුවේ කියල
රටයි පාරවලුයි ඔක්කොම අර මොකාටද ගිහින් තියෙන්නේ
කොළ පට පාරක් තියෙනවා. රිවස් එකට ගන්න ගිහින් ත්රී වීල් එකක් ගාවල කියල මට හිතුන. ටිකක් පිටිපස්සෙන් කොළ පාට එකක් තිබුන. ගිහින් බලනකොට උගේ බෆර් එකත් හීරිලා. ටිකක් ඉඳල මිනිහ අවහම උගෙන් ඇහුව. අන්තිමට උඹ දැක්කද කියල ඌ වලියට ආව. ඉස්කෝලේ ගාව රන්ඩු වෙන්න පුලුවන්ද, මම ආව. මම ඉන්නේ ටික දවසකින් අයෙත් ජීප් එකකට හරි කැබ් එකකට හරි මාරු වෙන්න, ඉස්සෙල්ලම කරන්නේ ඉස්කෝලේ ගවාදී අරුගේ වීල් එක හප්පන එක. මට වීල් කාරයෝ නම් පෙන්නනම බෑ බන්, බල්ලෝ වමෙන් ඉස්සර කරලා එක පාරට දකුණට දානවා, එක තැන හරවනවා උන් දානකොටම අපි බ්රෙඅක් කරන්න බලාගෙන ඉන්න ඕනි......








