facebook එකේ friends ලා කීපදෙනෙක් එක පාරම අයින් කරන විදිහ දන්නවද?

වැඩකට නැති කොල්ලොයි කෙල්ලොයි ඔක්කොම අයින් කරලා දාන්න ඕනා.
Game ගහන්න එක එකාව add කරගත්තට මෙලෝ රහක් නෑ.
එකෙක්වත් ඔන්නැහැ. හොද යාලුවෝ ටික තියාගෙන අනිත් හැතිකරේ ඔක්කොම remove කරලා දානවා.

එකා එකා අයින් කරන්න ගියාම පන යනවා බං.
දන්න එකෙක් ඉන්නවනම් කියල දීපන්කො.