facebook help එකක් ඕනා

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    facebook එකේ friends ලා කීපදෙනෙක් එක පාරම අයින් කරන විදිහ දන්නවද?:(:(
    වැඩකට නැති කොල්ලොයි කෙල්ලොයි ඔක්කොම අයින් කරලා දාන්න ඕනා.:cool:
    Game ගහන්න එක එකාව add කරගත්තට මෙලෝ රහක් නෑ.:baffled:
    එකෙක්වත් ඔන්නැහැ. හොද යාලුවෝ ටික තියාගෙන අනිත් හැතිකරේ ඔක්කොම remove කරලා දානවා.:growl::growl::growl:
    එකා එකා අයින් කරන්න ගියාම පන යනවා බං.:baffled: දන්න එකෙක් ඉන්නවනම් කියල දීපන්කො. :nerd:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    http://romcartridge.blogspot.com/2010/05/how-to-delete-multiple-friends-on.html

    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com