තොට මොන බැට් මෑන් ද...මටත් බැට් මෑන් කෙනෙක් වෙන්න ඕනෙ![]()



තිලංගයාට මෝල් තදවෙලාද කොහෙද බං හිටි හැටියෙ පාත් වෙලා මෝඩ චූන් දෙන්න ගත්තෙ..![]()

අපරාදේ නිකන් ඉල්ලන් ටිංකිරි ගාගත්තා......!! 
සතියේ දින පහක් වෙහෙසින් ගත කරලා....
නිදි මර මරා කන්තෝරුවෙ වැඩ කරලා.....
සැප නිදි ගොඩක් ඇත මා හට මිස් වීලා....
සෙනසුරාද දිනයක් ඇත එළඹීලා..........
උදෑසනම නාලා මේකප් වෙන්නේ.....
වතට,බඩට,කකුලට ඇගටම වෙන්නේ....
තව තව ගැජමැටික් හෙම එල්ලා ගන්නේ..
කෙල්ලව බලන්නද යන්නට සැරසෙන්නේ....
අමාරුවෙන් රවටාගෙන උගෙ බාරී....
වැඩට යන්න වෙනවා අද නොයා බැරී...
එම්සී යුනිටි පැත්තේ කොටු පනින සරී...
කොහෙද උදෙං යන්නේ උඹ බොංගො තරී...
දේවාලෙටයි දෙයියන්ටයි සලකාලා....
ඒ උන බාර හාරෙට තව ගැති වීලා....
රත්නෙ මාස්ටර් නං දැං වොරි වීලා..
රෑ එලි වෙද්දි දෙන්නම බාගෙට මැරිලා...
පස්ස ලොකුයි කාර් එක හොද සැද දේලූ.....
ඒ මදිවාට ලස්සන නමකුත් ඇතිලු........
කියන දෙයත් මූනට ඌ කිව්වාලු.......
කොස් පොල් නමින් ඉන්නේ ඔය බැට් මෑන් ලු....
සිංගල් රූපයයි තවමත් පවතින්නේ...
ක්රිස්ටල් ලයිට් එක වාගේ දිලිසෙන්නේ...
ගොං ආතල් එකක් වත් නෑ ඌ දෙන්නේ...
ඇම් ඇල් දර්ශනත් මරු මරු ෆන් ගන්නේ...
දවාලටයි ලෝකෙට හිරු පායන්නේ....
රෑ අහසෙදියි පුන්සද එහි බැබලෙන්නේ...
නම ඇති නිසා කුමටද මං ලතැවෙන්නේ...
ඒකයි සන් බොයියා මහ රෑටම එන්නේ....
නුවර පැත්තෙ වැඩ දානා විකි මහතා....
මිනිපුර පැත්තෙ ඉන්නා මිනිපුර මහතා...
දෙන්නා ගැනම දන්නෑ තතු වැඩිය ඉතා...
ඒ හින්දා අත් හැරියා ඒ දෙන්නා......
මහ රෑ ජාමෙ වෙනකං රේඩියො කරලා...
ගෙදර මැඩම් හට ඉවසුම් නැති වීලා...
බෙල්ලෙන් අල්ලගෙන එහෙ මෙහෙ සොලවාලා...
කිඹුල් තඩියා ඇත තාමත් ලිදට වෙලා...
ඔන්න ඔය ලෙසයි අද දින ගත වෙන්නේ...
කොයි කව්රුවත් නෑ තවමත් පැමිණෙන්නේ...
මලගෙදරකුත් ඇත මට යන්නට වෙන්නේ...
එහෙනං අපි ගියා හැපි වීක් එන්ඩ් වෙන්නේ...![]()


![]()
කොයි වෙලේ ඇහුවත් කියන්නෙ
අද රැ නයිට් කොරන්න වෙන්නෙ
එකම කිකිලි හූයට එනකන් කෙල හලමින්නෙ
ඉන්නා එකා සංකපාල නම් වන්නේ![]()


මම ගිය සතියේ පුතාව දන්නා ඇතුලට ගිය වාහනේ පාරේ දාල. එනකොට පිටිපස්සේ එකෙක් අතුල්ලලා.කොළ පට පාරක් තියෙනවා. රිවස් එකට ගන්න ගිහින් ත්රී වීල් එකක් ගාවල කියල මට හිතුන. ටිකක් පිටිපස්සෙන් කොළ පාට එකක් තිබුන. ගිහින් බලනකොට උගේ බෆර් එකත් හීරිලා. ටිකක් ඉඳල මිනිහ අවහම උගෙන් ඇහුව. අන්තිමට උඹ දැක්කද කියල ඌ වලියට ආව. ඉස්කෝලේ ගාව රන්ඩු වෙන්න පුලුවන්ද, මම ආව. මම ඉන්නේ ටික දවසකින් අයෙත් ජීප් එකකට හරි කැබ් එකකට හරි මාරු වෙන්න, ඉස්සෙල්ලම කරන්නේ ඉස්කෝලේ ගවාදී අරුගේ වීල් එක හප්පන එක. මට වීල් කාරයෝ නම් පෙන්නනම බෑ බන්, බල්ලෝ වමෙන් ඉස්සර කරලා එක පාරට දකුණට දානවා, එක තැන හරවනවා උන් දානකොටම අපි බ්රෙඅක් කරන්න බලාගෙන ඉන්න ඕනි......
![]()

අපි එන්නෙත් නෑ යකෝ උඹලගේ ගෙදර..... ඔච්චර එන්න එපා කියනවා නම් අපි මොන රෙද්දකට අහ අහා එන්නයෑ...... අපි එන්නේ නෑ....
ආයේ එන්න අහන්නෙත් නෑ...... අරයත් කිව්වා අහන්නවත් යන්න එපා කියලා..... තොට ලිද.....
![]()
mei dawal wala melo sihiyak nathuwa wada oi...thopi dennata dinner ekakata invite karanawa kiyala sudda sinhalen kiwwane mama..tho hadissi nowee hitu 
![]()
කොයි වෙලේ ඇහුවත් කියන්නෙ
අද රැ නයිට් කොරන්න වෙන්නෙ
එකම කිකිලි හූයට එනකන් කෙල හලමින්නෙ
ඉන්නා එකා සංකපාල නම් වන්නේ![]()


Kiyala wadak na ban okun gana..okunuth ekai wal bus karayoth ekai..![]()


estimate එක හරිද ?ආ කශ්ටිය...
අදත් කලබලේට බොංගෝ එකේ පින්තූරයක් ගන්න බැරි වුනානේ...![]()
estimate එක හරිද ?
ඒ ගානට නෙමෙයිද ලීස් කරන්නෙ ?උන් 16 1/2 ලු දාලා තියෙන්නේ... ඒක තමයි අවුල..