EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Being-Batman-is-Expensive1.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සතියේ දින පහක් වෙහෙසින් ගත කරලා....
    නිදි මර මරා කන්තෝරුවෙ වැඩ කරලා.....
    සැප නිදි ගොඩක් ඇත මා හට මිස් වීලා....
    සෙනසුරාද දිනයක් ඇත එළඹීලා..........

    උදෑසනම නාලා මේකප් වෙන්නේ.....
    වතට,බඩට,කකුලට ඇගටම වෙන්නේ....
    තව තව ගැජමැටික් හෙම එල්ලා ගන්නේ..
    කෙල්ලව බලන්නද යන්නට සැරසෙන්නේ....

    අමාරුවෙන් රවටාගෙන උගෙ බාරී....
    වැඩට යන්න වෙනවා අද නොයා බැරී...
    එම්සී යුනිටි පැත්තේ කොටු පනින සරී...
    කොහෙද උදෙං යන්නේ උඹ බොංගො තරී...

    දේවාලෙටයි දෙයියන්ටයි සලකාලා....
    ඒ උන බාර හාරෙට තව ගැති වීලා....
    රත්නෙ මාස්ටර් නං දැං වොරි ‍වීලා..
    රෑ එලි වෙද්දි දෙන්නම බාගෙට මැරිලා...

    පස්ස ලොකුයි කාර් එක හොද සැද දේලූ.....
    ඒ මදිවාට ලස්සන නමකුත් ඇතිලු........
    කියන දෙයත් මූනට ඌ කිව්වාලු.......
    කොස් පොල් නමින් ඉන්නේ ඔය බැට් මෑන් ලු....

    සිංගල් රූපයයි තවමත් පවතින්නේ...
    ක්‍රිස්ටල් ලයිට් එක වාගේ දිලිසෙන්නේ...
    ගොං ආතල් එකක් වත් නෑ ඌ දෙන්නේ...
    ඇම් ඇල් දර්ශනත් මරු මරු ෆන් ගන්නේ...

    දවාලටයි ලෝකෙට හිරු පායන්නේ....
    රෑ අහසෙදියි පුන්සද එහි බැබලෙන්නේ...
    නම ඇති නිසා කුමටද මං ලතැවෙන්නේ...
    ඒකයි සන් බොයියා මහ රෑටම එන්නේ....

    නුවර පැත්තෙ වැඩ දානා විකි මහතා....
    මිනිපුර පැත්තෙ ඉන්නා මිනිපුර මහතා...
    දෙන්නා ගැනම දන්නෑ තතු වැඩිය ඉතා...
    ඒ හින්දා අත් හැරියා ඒ දෙන්නා......

    මහ රෑ ජාමෙ වෙනකං රේඩියො කරලා...
    ගෙදර මැඩම් හට ඉවසුම් නැති වීලා...
    බෙල්ලෙන් අල්ලගෙන එහෙ මෙහෙ සොලවාලා...
    කිඹුල් තඩියා ඇත තාමත් ලිදට වෙලා...:rofl:


    ඔන්න ඔය ලෙසයි අද දින ගත වෙන්නේ...
    කොයි කව්රුවත් නෑ තවමත් පැමිණෙන්නේ...
    මලගෙදරකුත් ඇත මට යන්නට වෙන්නේ...
    එහෙනං අපි ගියා හැපි වීක් එන්ඩ් වෙන්නේ... :rofl:
     
    • Like
    Reactions: minipura

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තිලංගයාට මෝල් තදවෙලාද කොහෙද බං හිටි හැටියෙ පාත් වෙලා මෝඩ චූන් දෙන්න ගත්තෙ.. :eek:

    :rofl::rofl: අපරාදේ නිකන් ඉල්ලන් ටිංකිරි ගාගත්තා......!! :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සතියේ දින පහක් වෙහෙසින් ගත කරලා....
    නිදි මර මරා කන්තෝරුවෙ වැඩ කරලා.....
    සැප නිදි ගොඩක් ඇත මා හට මිස් වීලා....
    සෙනසුරාද දිනයක් ඇත එළඹීලා..........

    උදෑසනම නාලා මේකප් වෙන්නේ.....
    වතට,බඩට,කකුලට ඇගටම වෙන්නේ....
    තව තව ගැජමැටික් හෙම එල්ලා ගන්නේ..
    කෙල්ලව බලන්නද යන්නට සැරසෙන්නේ....

    අමාරුවෙන් රවටාගෙන උගෙ බාරී....
    වැඩට යන්න වෙනවා අද නොයා බැරී...
    එම්සී යුනිටි පැත්තේ කොටු පනින සරී...
    කොහෙද උදෙං යන්නේ උඹ බොංගො තරී...

    දේවාලෙටයි දෙයියන්ටයි සලකාලා....
    ඒ උන බාර හාරෙට තව ගැති වීලා....
    රත්නෙ මාස්ටර් නං දැං වොරි ‍වීලා..
    රෑ එලි වෙද්දි දෙන්නම බාගෙට මැරිලා...

    පස්ස ලොකුයි කාර් එක හොද සැද දේලූ.....
    ඒ මදිවාට ලස්සන නමකුත් ඇතිලු........
    කියන දෙයත් මූනට ඌ කිව්වාලු.......
    කොස් පොල් නමින් ඉන්නේ ඔය බැට් මෑන් ලු....

    සිංගල් රූපයයි තවමත් පවතින්නේ...
    ක්‍රිස්ටල් ලයිට් එක වාගේ දිලිසෙන්නේ...
    ගොං ආතල් එකක් වත් නෑ ඌ දෙන්නේ...
    ඇම් ඇල් දර්ශනත් මරු මරු ෆන් ගන්නේ...

    දවාලටයි ලෝකෙට හිරු පායන්නේ....
    රෑ අහසෙදියි පුන්සද එහි බැබලෙන්නේ...
    නම ඇති නිසා කුමටද මං ලතැවෙන්නේ...
    ඒකයි සන් බොයියා මහ රෑටම එන්නේ....

    නුවර පැත්තෙ වැඩ දානා විකි මහතා....
    මිනිපුර පැත්තෙ ඉන්නා මිනිපුර මහතා...
    දෙන්නා ගැනම දන්නෑ තතු වැඩිය ඉතා...
    ඒ හින්දා අත් හැරියා ඒ දෙන්නා......

    මහ රෑ ජාමෙ වෙනකං රේඩියො කරලා...
    ගෙදර මැඩම් හට ඉවසුම් නැති වීලා...
    බෙල්ලෙන් අල්ලගෙන එහෙ මෙහෙ සොලවාලා...
    කිඹුල් තඩියා ඇත තාමත් ලිදට වෙලා...:rofl:


    ඔන්න ඔය ලෙසයි අද දින ගත වෙන්නේ...
    කොයි කව්රුවත් නෑ තවමත් පැමිණෙන්නේ...
    මලගෙදරකුත් ඇත මට යන්නට වෙන්නේ...
    එහෙනං අපි ගියා හැපි වීක් එන්ඩ් වෙන්නේ... :rofl:
    :lol: :lol:
    කොයි වෙලේ ඇහුවත් කියන්නෙ
    අද රැ නයිට් කොරන්න වෙන්නෙ
    එකම කිකිලි හූයට එනකන් කෙල හලමින්නෙ
    ඉන්නා එකා සංකපාල නම් වන්නේ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: :lol:
    කොයි වෙලේ ඇහුවත් කියන්නෙ
    අද රැ නයිට් කොරන්න වෙන්නෙ
    එකම කිකිලි හූයට එනකන් කෙල හලමින්නෙ
    ඉන්නා එකා සංකපාල නම් වන්නේ :P

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ගිය සතියේ පුතාව දන්නා ඇතුලට ගිය වාහනේ පාරේ දාල. එනකොට පිටිපස්සේ එකෙක් අතුල්ලලා.:baffled: කොළ පට පාරක් තියෙනවා. රිවස් එකට ගන්න ගිහින් ත්‍රී වීල් එකක් ගාවල කියල මට හිතුන. ටිකක් පිටිපස්සෙන් කොළ පාට එකක් තිබුන. ගිහින් බලනකොට උගේ බෆර් එකත් හීරිලා. ටිකක් ඉඳල මිනිහ අවහම උගෙන් ඇහුව. අන්තිමට උඹ දැක්කද කියල ඌ වලියට ආව. ඉස්කෝලේ ගාව රන්ඩු වෙන්න පුලුවන්ද, මම ආව. මම ඉන්නේ ටික දවසකින් අයෙත් ජීප් එකකට හරි කැබ් එකකට හරි මාරු වෙන්න, ඉස්සෙල්ලම කරන්නේ ඉස්කෝලේ ගවාදී අරුගේ වීල් එක හප්පන එක. මට වීල් කාරයෝ නම් පෙන්නනම බෑ බන්, බල්ලෝ වමෙන් ඉස්සර කරලා එක පාරට දකුණට දානවා, එක තැන හරවනවා උන් දානකොටම අපි බ්රෙඅක් කරන්න බලාගෙන ඉන්න ඕනි......:frown::frown::angry:

    Kiyala wadak na ban okun gana..okunuth ekai wal bus karayoth ekai.. :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: අපි එන්නෙත් නෑ යකෝ උඹලගේ ගෙදර..... ඔච්චර එන්න එපා කියනවා නම් අපි මොන රෙද්දකට අහ අහා එන්නයෑ...... අපි එන්නේ නෑ.... :no: ආයේ එන්න අහන්නෙත් නෑ...... අරයත් කිව්වා අහන්නවත් යන්න එපා කියලා..... තොට ලිද..... :growl::frown:

    Meeharakek wage thappulanne nathuwa hitapan :frown: mei dawal wala melo sihiyak nathuwa wada oi...thopi dennata dinner ekakata invite karanawa kiyala sudda sinhalen kiwwane mama..tho hadissi nowee hitu :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: :lol:
    කොයි වෙලේ ඇහුවත් කියන්නෙ
    අද රැ නයිට් කොරන්න වෙන්නෙ
    එකම කිකිලි හූයට එනකන් කෙල හලමින්නෙ
    ඉන්නා එකා සංකපාල නම් වන්නේ :P
    :shocked: :lol::lol::lol:
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ කශ්ටිය... :)

    අදත් කලබලේට බොංගෝ එකේ පින්තූරයක් ගන්න බැරි වුනානේ... :nerd:
     
    Status
    Not open for further replies.