EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ ගානට නෙමෙයිද ලීස් කරන්නෙ ?

    මුගේ ගාන 18/90 ක් නේ.. ඉතිං ඒ ගානට තමයි ලීස් එක ඉල්ලුවේ.. බෑන්ක් එකෙන් මොකක් කියයිද දන්නේ නෑ... :nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුගේ ගාන 18/90 ක් නේ.. ඉතිං ඒ ගානට තමයි ලීස් එක ඉල්ලුවේ.. බෑන්ක් එකෙන් මොකක් කියයිද දන්නේ නෑ... :nerd:
    ඒ ගාන අඩු කරන්න කයපං. valuation එකේ ගානට වඩා ගෙවන්න එපා! :D
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :shocked: :lol::lol::lol:
    11.gif

    hey dinusha !! :D where r u man..... ??? when I am online, u r not there :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ ගාන අඩු කරන්න කයපං. valuation එකේ ගානට වඩා ගෙවන්න එපා! :D

    දැන් තියෙන්නේ ආටිෆිශල් මාක්ට් එකක්නේ බං.. ඌ අඩු කරන්නේ නෑ.. මම දැක්කා K11 විකුනන්න දාලා තියෙනවා ඒවත් 16/17 ගනන් වලට.. :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් තියෙන්නේ ආටිෆිශල් මාක්ට් එකක්නේ බං.. ඌ අඩු කරන්නේ නෑ.. මම දැක්කා K11 විකුනන්න දාලා තියෙනවා ඒවත් 16/17 ගනන් වලට.. :baffled:
    "කවුද බං කියන ගානටම ගන්නෙ ? මම නං ඕක අඩු කරගන්නවා" -tharnda76 (EK Married Club-3)

    edit:
    ටිකක් වෙලා ගියා මේක හොයාගන්න :
    mama nam oya wage ewwa ganata bassa gannawa ban.. kawda ban daala thiyena ganan walata ganne..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::oo: බලපන්කෝ ලේලන්ඩ් එක ඔච්චර හරියක් වෙලත් ලෙසටම තියෙන හැටි..... ජපන් ජර්නි එක නිකන් පපඩම වගේ........ :rofl:

    ලේලන්ඩ් එකේ ඩ්‍රයිවරුත් මැරිලා බං..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් එකේ ඩ්‍රයිවරුත් මැරිලා බං..

    :shocked: :( ඌ සීට් බෙල්ට් එක දාගෙන ඉන්න නැතුව ඈති....... :( :(

    බලපන්, ලේලන්ඩ් එකේ චැසිය ලගින්ම ගිහින් තියෙන්නේ ඉසුසු එක...... :( කෑලි සවලෙන් එකතු කරන්න සෙට් නොවී ඔහොම ඉතුරු වෙච්ච එකත් ලොකු දෙයක්........ :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:

    ඒ ඌ ගන්නකොට... මේ ඌ විකුනනකොට.... :rofl::rofl:
    ඌට ඕක මතක් කරලා කියපන් 16.5 වැඩේ කරන්න නැත්තං වෙන අතක් බලා ගන්න කියලා :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    5000 ට මරා ගමු ... රත්නෙ සීරුවෙන් :nerd:

    :shocked: මට වෙලාවක් නෑ බං.... මේ උදේ ඉදන් කෙල්ලෙක් HP G6 බඩකඩිත්තුවක් උස්සගෙන ඈවිත් ලෝක ඈනයක් වෙලා ඉන්නේ මට........ :growl:
     
    Status
    Not open for further replies.