EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් අරූ මැට්ටා .. ඌ නිකන් ඉන්න ඇති ගොජබියා වගේ .. ඒකයි මම උඹව ඇරියේ .. එතකොට උන් කියන ඒවා උඹටත් අහගෙන ඉන්න පුළුවන් නිසා !! :(උඹ බය නොවී ඉඳහන් .. :)උඹට හිතෙන දේ කරපන් එච්චරයි.. අපේ තාත්තත් තද මාරුව නිසා අරන් තිබ්බ වාහනේ දැක්කනේ ? පෙනුම විතරයි ලෙඩ වාහයක් !! කියද්දී කියද්දී ගත්තේ ...හෙන ගානක් වියදම් කරා ඕක ගොඩදාගන්න.. අහපන් ලීකගෙන් බොරු නම් .. ඌ කියයි ලස්සනට ... මගේ වාහනේ ගැනත් අහපන් !!

    පව් යකෝ එහෙම කියන්න එපා.. ඌ හොඳ එකා. :lol:

    මම අහලා බලන්නම්කෝ... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: යකෝ අළුතෙන් එන ඒවායේ සීට් බෙල්ට් තියෙනවා...... :yes:

    ඔය යකඩ ගොඩවල් වලට මොකටද බං සීට් බෙල්ට්..? ඕවට airbag එන්නේ නැද්ද..? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ආච්චිට හාල් ගරන්න මගේ නම ගාවන්නේ මොකෝ ? :growl:

    :shocked::shocked: වැඩිය කෑ ගහන්න එපා...... මාතර රෝවර් එක ආයෙත් එන්න කියලා පොල් ගෙඩියක් ගහනවා....... :rofl: :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි ජෙලස්ද අයියේ :P ... ප්‍රස්නෙ අහපු වෙලාවටනෙ ඉතින් උත්තර දුන්නෙ :sorry:
    නෑ නෑ ඔයා වෙලාවට අනුන්ගේ ගැනු නිදියන් ඉන්න විදිය එහෙම මතක් වෙනවා බොහෝ විට කර ගන්නවා
    :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වයසට ගියාට ඕකා ගොනා :growl::rofl:

    උබේ හිනාව කන ගාවට ඇති නේද
    ඒ වාසනාවන්ත දිනය උද වෙනකල්
    වාසනාවන්ත කොලු පැටියෙක් උබට ලැබෙයි
    දැන්ම ඉදන් දවල්ට නිදියපන් රෑ එලි වෙනකල් ඇහැරලා ඉන්න පුරුදු වෙයන් සහ වාරකන් වලටත් පුරුදු වෙයන්
    උබට ජය

    අම්මප ඕක තමා බන් ඉවසන්න බැරි ... උදේට නිදිමතෙන් වැඩට යන්නේ !! :sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: වැඩිය කෑ ගහන්න එපා...... මාතර රෝවර් එක ආයෙත් එන්න කියලා පොල් ගෙඩියක් ගහනවා....... :rofl: :P

    මොකද්ද මාතර රෝවර් එක..? :baffled:

    මේ.. තරියගේ බොංගෝ එක උඹ කියන තරම් නරක නැහැනේ බං.. දොරක් දෙකක් ගැලවිලා තිබුනට..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්හ් නංගී අද මට සෙට් වෙන්න බැරි උනා

    පිච්ච්චෙන සින් එකක් ඔයා කිව්වා හින්ද මේක අහන්නේ
    ගැනු ළමය ප්‍රෙග්නන්ට් වෙන්නෙයි
    පාන් කර වෙන්නෙයි එකම හේතුවක් හින්ද
    මොකද්ද ඒ හේතුව :eek:

    :shocked::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    11.gif
    :cool::cool:
    උඹට හොඳ හැකියාවක් තියෙනවා පුතෝ......
    ඕකෙන් ප්‍රයෝජනයක් ගනින්.....

    :cool: :yes: :yes: :D :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ්හ් නංගී අද මට සෙට් වෙන්න බැරි උනා

    පිච්ච්චෙන සින් එකක් ඔයා කිව්වා හින්ද මේක අහන්නේ
    ගැනු ළමය ප්‍රෙග්නන්ට් වෙන්නෙයි
    පාන් කර වෙන්නෙයි එකම හේතුවක් හින්ද
    මොකද්ද ඒ හේතුව :eek:

    :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::) අනිව අනිවා වාරකන් උනාට මාසෙට දෙසැරයක්වත් සංසුන් වෙනවා :rofl:

    :lol::lol::rofl:දැන් නම් සන්සුන් වෙන්න එපා ඔක්කොම සුන් වෙයි :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොං තඩියො, කන්නාඩි දාගෙන ගිහන් ආයෙත් බලපං මම දාපු පෝස්ට් එක :


    :lol:

    තිත් තුන පස්සේ දැම්ම නේද නාකියෝ ? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙමටගොඩ පොලිසිය ජංගි දාලද දන්නෑ
    5.gif
    :frown::frown::frown:

    :rofl::rofl:

    උඹ යන ගමන් අහපන් දෙමටගොඩ පොලිසියෙන් ඉන්න උන් ඉන්නේ ජංගි දාලද කියල .. :lol:උඹට පාර්ට් ටයිම් ජොබකට බස් රත්නේගේ බස් වල විරිඳු කියල කීයක් හරි හම්බ කරගත්ත හැකි ඔය හැකියාවෙන් !! :baffled:

    :rofl::lol: ඒ සිරාවට.... අපේ බස් වල විරිදු කියන්න පුලුවන් මූට..... :P තමන්ගේ වාහන වගේ අවුලක් ගන්නේ නැතුව විරිදු කියාගෙන යතහැකි........ කොහොමත් කාට කාටත් හෙට මැච් එකෙන් පස්සේ බඩු මිල වැඩි කරහම, හිගා කන්න තමා වෙන්නේ....... (තවමත් ගෙවල් වලින් කන බොන එකීලට අදාල නැත :no: )
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තිත් තුන පස්සේ දැම්ම නේද නාකියෝ ? :lol:
    ගිහිං බලපං මගේ පෝස්ට් එක edit කරලා තියනවද කියලා පොට්ටයො :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද්ද මාතර රෝවර් එක..? :baffled:

    මේ.. තරියගේ බොංගෝ එක උඹ කියන තරම් නරක නැහැනේ බං.. දොරක් දෙකක් ගැලවිලා තිබුනට..

    :dull::baffled: රෝවර් එක බං...... තරියගේ රෝවර් එක...... මගේ...... මොකක්ද තරියෝ..... උඹ දාපු නම මට මතක නෑ......!! :no:

    :shocked: යකෝ දැන් දොරකුත් ගැලවිලාද....?? දැක්කේ නැද්ද රෝද හතරේ රිම් හතර විදිහක් බව.......?? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl::growl:තෝ නම් මට බාල්දියමනේ පෙරලන්නේ .. තෝව කොටියම කාපිය !! මල්කවිය මේක දැකල පී.එම් කරනවා ගාන අඩු කරන්න කියල !! නොදකින් ඇට පොලා !! :angry::frown:

    :frown: කියලා වැඩක් නෑ බං....... :growl: මූ කරන්නෙම ඔහොම වැඩ තමා..... :angry:
     
    Status
    Not open for further replies.