ආවා ආවා ඊයේ දාපු පොස්ට් වලට උත්තර සමග ලේලන්ඩ් ත්රෙඩ් *කන්නා ආවා !!![]()



ආවා ආවා ඊයේ දාපු පොස්ට් වලට උත්තර සමග ලේලන්ඩ් ත්රෙඩ් *කන්නා ආවා !!![]()



ගොනෝ :පල පල දැන් බොරු ව්යනගාර්ථයක් නොකියා..![]()

සුභ පැතුම්!


නෑ ඔටුවගේ wife අම්ම කෙනෙක් වෙන්න යන්නේ !!![]()

කොහොම හරි මූ වක්රව පියෙක් වෙනවනේ...![]()
කෙලින්ම යකොව්
එල එල !! ඔව් දින තිබ්බට ඉක්මනට ගන්නවනේ සීසේරියන් නම් .. !! නිරෝගී දරුවෙක් ලැබේවායි පතමි !!![]()

පූරුවේ ණයකට තෝව අරන් වගේ .. ඌට නම් උඹ ඉන්නකන් ගොඩ යාමක් නම් නෑ එක ෂුවර් !!![]()
රත්නෙ සමඟ බොසා ළිඳට 
හරි ලහිපිටට යන රුපියල් 900/- අඩු කරන්නම් !!![]()
760
මං දැම්මොත්... 
ඉතිං අක්කේ.. කොහොමද ලමයි දෙන්නා..? සනීපෙන්ද..?![]()

යකෝ මේ තරි මාමාගේ වයිෆ් නෙවේ...... 

moko karanne? awwe pichchenawada?![]()
![]()

ගෙවල් වලට වෙලා ඉන්න අයට අවුවේ පිච්චෙන ඒවා වටින්නේ නෑ නේ නංගි.......!! 
760
මං දැම්මොත්...
( පරන ගාන මේ කිව්වෙ... මේ සතියේ ඉදං පත්තරේ ගනං වැඩි කලා.. මේවා වෙනස් වෙලාද දන්නෑ )

යකෝ මේ තරි මාමාගේ වයිෆ් නෙවේ......
![]()

ව්යන්ගාරතයෙන් දාපු එක තොට තේරුනේ නැති උනාට ඌට තේරිලා තියනවා. ඒකයි ඌ ඒ පෝසට් එක quote නොකර උත්තර දීලා තියෙන්නෙ![]()

හ්ම්ම්ම් දැන් රු60 කරල නේද ... තුක් නොදකින් ... සල්ලි දීල ඇඩ් බලන්නත් ඕන![]()
අපේ උන්ට බෝනස් එක දුන්නෙත් නෑ බං..වයසට ගියාට ඕකා ගොනාගොනෝ :
හුංගම මුත්තා නං
මුංගම ____ ?
දැං වත් තේරුනාද ?![]()

