EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැනට කරන්නෙ බැඳපු උන්ගෙ නෝනලව බලාගන්න එක :rofl:
    හොද කබයකුත් ඉනේ බැදගෙන හිටපන් මල්ලියේ ඔය බලා ගන්න වෙලාවට :nerd:
    ආයේ උබ ඕක කියන්න මේ රෑ දෙක වෙනකන් හිටියේ මොකද :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    moko karanne? awwe pichchenawada? :P :D
    අහ්හ් නංගී අද මට සෙට් වෙන්න බැරි උනා

    පිච්ච්චෙන සින් එකක් ඔයා කිව්වා හින්ද මේක අහන්නේ
    ගැනු ළමය ප්‍රෙග්නන්ට් වෙන්නෙයි
    පාන් කර වෙන්නෙයි එකම හේතුවක් හින්ද
    මොකද්ද ඒ හේතුව :eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නංගි ? මූත් වැලිමඩ අනාතයාගෙ ජාතිෙය එකෙක්ද ? :oo:
    :rofl::no:
    අහ්හ් නංගී අද මට සෙට් වෙන්න බැරි උනා

    පිච්ච්චෙන සින් එකක් ඔයා කිව්වා හින්ද මේක අහන්නේ
    ගැනු ළමය ප්‍රෙග්නන්ට් වෙන්නෙයි
    පාන් කර වෙන්නෙයි එකම හේතුවක් හින්ද
    මොකද්ද ඒ හේතුව :eek:
    :lol::lol::lol::rofl::no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොද කබයකුත් ඉනේ බැදගෙන හිටපන් මල්ලියේ ඔය බලා ගන්න වෙලාවට :nerd:
    ආයේ උබ ඕක කියන්න මේ රෑ දෙක වෙනකන් හිටියේ මොකද :oo:

    ඇයි ජෙලස්ද අයියේ :P ... ප්‍රස්නෙ අහපු වෙලාවටනෙ ඉතින් උත්තර දුන්නෙ :sorry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ටික දවසයි තරින්ද අයියා
    3.gif
    එ කියන්නෙ මෙ මාසෙ අන්තිමට දින තියෙන්නෙ :):cool:
    සමහර විට හෙට අනිද්දා වෙන්න පුලුවන් :cool::)

    :rofl:
    උබේ හිනාව කන ගාවට ඇති නේද
    ඒ වාසනාවන්ත දිනය උද වෙනකල්
    වාසනාවන්ත කොලු පැටියෙක් උබට ලැබෙයි
    දැන්ම ඉදන් දවල්ට නිදියපන් රෑ එලි වෙනකල් ඇහැරලා ඉන්න පුරුදු වෙයන් සහ වාරකන් වලටත් පුරුදු වෙයන්
    උබට ජය
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොනෝ :
    හුංගම මුත්තා නං
    මුංගම ____ ?

    දැං වත් තේරුනාද ? :D

    උඹ හිස් තැන දාපු නැති නිසා උඹ පරාදයි :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබේ හිනාව කන ගාවට ඇති නේද
    ඒ වාසනාවන්ත දිනය උද වෙනකල්
    වාසනාවන්ත කොලු පැටියෙක් උබට ලැබෙයි
    දැන්ම ඉදන් දවල්ට නිදියපන් රෑ එලි වෙනකල් ඇහැරලා ඉන්න පුරුදු වෙයන් සහ වාරකන් වලටත් පුරුදු වෙයන්
    උබට ජය
    :cool::) අනිව අනිවා වාරකන් උනාට මාසෙට දෙසැරයක්වත් සංසුන් වෙනවා :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: 760 :rofl: මං දැම්මොත්... :lol:
    ( පරන ගාන මේ කිව්වෙ... මේ සතියේ ඉදං පත්තරේ ගනං වැඩි කලා.. මේවා වෙනස් වෙලාද දන්නෑ )

    මම කිව්වේ ඉංග්‍රීසි පත්තරේ ගානත් එක්ක :)
     
    Status
    Not open for further replies.