පොඩ්ඩක් බිසී.. server එකක් අල කරනවා..කස්ටිය ගිහිල්ලා වගේ...

පොඩ්ඩක් බිසී.. server එකක් අල කරනවා..කස්ටිය ගිහිල්ලා වගේ...

ඔව් server එකක්.. ඇයි ?![]()
සි අයි ඒ කාරයෙක්ද කොහේදෝපොඩ්ඩක් බිසී.. server එකක් අල කරනවා..![]()

ගෙදර තමයි ඉන්නෙ. remote access පාරක් දාලා තියන්නෙ server එකටමේ රෑ තිස්සේ මොන සර්වර්ද.? උඹ ගෙදර නෙමෙයිද ඉන්නේ..?

ගෙදර තමයි ඉන්නෙ. remote access පාරක් දාලා තියන්නෙ server එකට![]()

මට සින්දුවක් මතක් උනා![]()



ඔතන servers නැද්ද ?ආ.. එල එල... ඔහොම එකක් කරන්නත් ආසයි බං... මෙතනට ආවත් හරි සර්වර් එකක් අල්ලනත් බැරි වුනා...![]()
නියම වෙලාවට එලියට නොගත්තම නේද මචෝ....අහ්හ් නංගී අද මට සෙට් වෙන්න බැරි උනා
පිච්ච්චෙන සින් එකක් ඔයා කිව්වා හින්ද මේක අහන්නේ
ගැනු ළමය ප්‍රෙග්නන්ට් වෙන්නෙයි
පාන් කර වෙන්නෙයි එකම හේතුවක් හින්ද
මොකද්ද ඒ හේතුව![]()

ඔව්, පොඩි එකාට ටොකු අනිනවා එහෙම නෙමෙයි....දැන් නම් සන්සුන් වෙන්න එපා ඔක්කොම සුන් වෙයි
![]()

සෙට් කරපංකෝ......විහිලුනේ බන් ඕව ගණන් ගන්න එපා !!මේ එක නෙමේ දවසක සෙට් වෙමුකෝ බන් !! උඹව දකින්නත් ආසයි
![]()

මොනවා උනත් ඌ හොඳ වැඩක්නේ උඹට කරලා දීල තියෙන්නේ.....ලොගින් වෙන්නේ නෑ මේකේ අප් වෙලා තියෙන පොස්ට් කියෝනවා... රතනෙයා PC එක කඩල නිසා දැන් නම් එන්නේ නෑ![]()
