EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ රෑ තිස්සේ මොන සර්වර්ද.? උඹ ගෙදර නෙමෙයිද ඉන්නේ..?
    ගෙදර තමයි ඉන්නෙ. remote access පාරක් දාලා තියන්නෙ server එකට :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙදර තමයි ඉන්නෙ. remote access පාරක් දාලා තියන්නෙ server එකට :)

    ආ.. එල එල... ඔහොම එකක් කරන්නත් ආසයි බං... මෙතනට ආවත් හරි සර්වර් එකක් අල්ලනත් බැරි වුනා... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ.. එල එල... ඔහොම එකක් කරන්නත් ආසයි බං... මෙතනට ආවත් හරි සර්වර් එකක් අල්ලනත් බැරි වුනා... :(
    ඔතන servers නැද්ද ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් නංගී අද මට සෙට් වෙන්න බැරි උනා

    පිච්ච්චෙන සින් එකක් ඔයා කිව්වා හින්ද මේක අහන්නේ
    ගැනු ළමය ප්‍රෙග්නන්ට් වෙන්නෙයි
    පාන් කර වෙන්නෙයි එකම හේතුවක් හින්ද
    මොකද්ද ඒ හේතුව :eek:
    නියම වෙලාවට එලියට නොගත්තම නේද මචෝ....:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol::rofl:දැන් නම් සන්සුන් වෙන්න එපා ඔක්කොම සුන් වෙයි :baffled:
    ඔව්, පොඩි එකාට ටොකු අනිනවා එහෙම නෙමෙයි....:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විහිලුනේ බන් ඕව ගණන් ගන්න එපා !! ;) මේ එක නෙමේ දවසක සෙට් වෙමුකෝ බන් !! උඹව දකින්නත් ආසයි :D
    සෙට් කරපංකෝ......:)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොගින් වෙන්නේ නෑ මේකේ අප් වෙලා තියෙන පොස්ට් කියෝනවා... රතනෙයා PC එක කඩල නිසා දැන් නම් එන්නේ නෑ :baffled::baffled:
    මොනවා උනත් ඌ හොඳ වැඩක්නේ උඹට කරලා දීල තියෙන්නේ.....:lol:
     
    Status
    Not open for further replies.