හරි බූරු පැටියෝ .. කොසා එල බුවා කියල දන්නවා යකෝ .. මෙතන විහිළුවක් කරගෙන ඉන්න ඕන නිසා ඉන්නේ .. තෝ හිතුවද ඇත්තටම මම පොට්ටයෙක් කියල !!![]()
උඹට ඕනේ නම් අරන් දෙන්නම් N16 එක .. උඹ එක ගත්තොත් මම එළකිරි එකෙන් යනවා ... මොනවද සර්විසබල් කියල තියෙන්නේ ? මම වැලුවේෂන් එක දැක්කේ නෑ එවෙලේ තමා දැක්කේ !! ඒවා එච්චර ගානක් නෑ කර එක හරියට හෝදලත් නෙමේ ගෙනිච්චේ ..![]()

මල්කවියෝ ඔය N16 එකට නම් අහු වෙන්න එපෝ...... ඕකේ මීටර් කරකවලා තියෙන්නේ.......
ආවා ආවා ඊයේ දාපු පොස්ට් වලට උත්තර සමග ලේලන්ඩ් ත්රෙඩ් *කන්නා ආවා !!![]()


මේ ත්රෙඩ් එක කාලම මට දැන් මේ ත්රෙඩ් කන වැඩේ පුරුද්දට ගිහින්.......

මමත් දැන් ලොකු මිනිහෙක්ඔව් කවි හෙට අනිද්දාම කොලු පැටියෙක්ගෙ තාත්තා කෙනෙක් මම
![]()

එලකිරි ආ.....
දැන් ඔය කී වෙනි එකාද ඔටු අංකොල්......?? 
පූරුවේ ණයකට තෝව අරන් වගේ .. ඌට නම් උඹ ඉන්නකන් ගොඩ යාමක් නම් නෑ එක ෂුවර් !!![]()
මොනවා උනත් ඉතින් මම ඌට පාඩුම කරන්නේ නෑ බං..... අසරණයා පව් නේ බං.......!!

උඹේ ඒවායේ කොහු ලණුද තියෙන්නේ එතකොට ? හැප්පිච්ච ගමන් driverayata බෙල්ලේ වල දාගන්න මිනිස්සු බස් එක ගිනි තියන්න කලින් ?![]()

අපේ ඒවා ගෙනාවේ 2003 / 2007 කාලේ ඔය සීට් බෙල්ට් හුට පටේ තිබ්බේ නෑ නේ බං......අපේ ඒවා ගෙනාවේ 2003 / 2007 කාලේ ඔය සීට් බෙල්ට් හුට පටේ තිබ්බේ නෑ නේ බං......

යකෝ ජපන් වාහන වල 1982 ආපු ඒවටත් සීට් බෙල්ට් තියෙනවා...
මොකද මලය ඇහැරගෙන කරන්නේ, අද රෑ වැඩද ?යකෝ ජපන් වාහන වල 1982 ආපු ඒවටත් සීට් බෙල්ට් තියෙනවා...
අර ලේලන්ඩ් / ටාටා වලට එන රෙදි පටි වගේ නෙවෙයි... කාර් වල තියෙන විදිහට හදපු සීට් බෙල්ට්..![]()

මල්කවියෝ ඔය N16 එකට නම් අහු වෙන්න එපෝ...... ඕකේ මීටර් කරකවලා තියෙන්නේ.......
![]()

එසේය ස්වාමිනි.....උඹත් මාත් ඇර තව බැඳපු ගොබිලෝ සිටිත්ද ?![]()
