EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි බූරු පැටියෝ .. කොසා එල බුවා කියල දන්නවා යකෝ .. මෙතන විහිළුවක් කරගෙන ඉන්න ඕන නිසා ඉන්නේ .. තෝ හිතුවද ඇත්තටම මම පොට්ටයෙක් කියල !! :growl::angry:
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P

    උඹට ඕනේ නම් අරන් දෙන්නම් N16 එක .. උඹ එක ගත්තොත් මම එළකිරි එකෙන් යනවා ... මොනවද සර්විසබල් කියල තියෙන්නේ ? මම වැලුවේෂන් එක දැක්කේ නෑ එවෙලේ තමා දැක්කේ !! ඒවා එච්චර ගානක් නෑ කර එක හරියට හෝදලත් නෙමේ ගෙනිච්චේ .. :D


    :shocked::shocked: මල්කවියෝ ඔය N16 එකට නම් අහු වෙන්න එපෝ...... ඕකේ මීටර් කරකවලා තියෙන්නේ....... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආවා ආවා ඊයේ දාපු පොස්ට් වලට උත්තර සමග ලේලන්ඩ් ත්‍රෙඩ් *කන්නා ආවා !! :lol:

    :shocked::rofl::lol: මේ ත්‍රෙඩ් එක කාලම මට දැන් මේ ත්‍රෙඩ් කන වැඩේ පුරුද්දට ගිහින්....... :P ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් දැන් ලොකු මිනිහෙක් :rofl::lol::) ඔව් කවි හෙට අනිද්දාම කොලු පැටියෙක්ගෙ තාත්තා කෙනෙක් මම :cool::cool:

    :cool::cool: එලකිරි ආ..... :D :) දැන් ඔය කී වෙනි එකාද ඔටු අංකොල්......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පූරුවේ ණයකට තෝව අරන් වගේ .. ඌට නම් උඹ ඉන්නකන් ගොඩ යාමක් නම් නෑ එක ෂුවර් !! :(:sorry:

    :sorry: මොනවා උනත් ඉතින් මම ඌට පාඩුම කරන්නේ නෑ බං..... අසරණයා පව් නේ බං.......!! :( :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ඒවායේ කොහු ලණුද තියෙන්නේ එතකොට ? හැප්පිච්ච ගමන් driverayata බෙල්ලේ වල දාගන්න මිනිස්සු බස් එක ගිනි තියන්න කලින් ? :eek::eek:

    :frown::frown: අපේ ඒවා ගෙනාවේ 2003 / 2007 කාලේ ඔය සීට් බෙල්ට් හුට පටේ තිබ්බේ නෑ නේ බං......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: අපේ ඒවා ගෙනාවේ 2003 / 2007 කාලේ ඔය සීට් බෙල්ට් හුට පටේ තිබ්බේ නෑ නේ බං......
    :lol::lol: යකෝ ජපන් වාහන වල 1982 ආපු ඒවටත් සීට් බෙල්ට් තියෙනවා...
    අර ලේලන්ඩ් / ටාටා වලට එන රෙදි පටි වගේ නෙවෙයි... කාර් වල තියෙන විදිහට හදපු සීට් බෙල්ට්.. :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: යකෝ ජපන් වාහන වල 1982 ආපු ඒවටත් සීට් බෙල්ට් තියෙනවා...
    අර ලේලන්ඩ් / ටාටා වලට එන රෙදි පටි වගේ නෙවෙයි... කාර් වල තියෙන විදිහට හදපු සීට් බෙල්ට්.. :cool:
    මොකද මලය ඇහැරගෙන කරන්නේ, අද රෑ වැඩද ? :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකද මලය ඇහැරගෙන කරන්නේ, අද රෑ වැඩද ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: මල්කවියෝ ඔය N16 එකට නම් අහු වෙන්න එපෝ...... ඕකේ මීටර් කරකවලා තියෙන්නේ....... :growl:

    මම ඌට කිව්වා බන් සිද්ධිය .. අපි කරකොපු එකක් නෙමේ එකේ මීටරේ කරකවන්න ගිහින් උන් කෙලවලා :baffled:
     
    Status
    Not open for further replies.