අද මැච් එක බලන්න යනවද ?උඹත් මාත් ඇර තව බැඳපු ගොබිලෝ සිටිත්ද ?![]()
එසේය ස්වාමිනි.....![]()
අහ්හ් තව එකෙක් ඇවිල්ල !!![]()

තවම නෑ වගේ...![]()

ඕක ඇතුලට යන්න දෙන්නේ නෑ නේද ?මේ වෙලාවක එක්කන් පලයන්කෝ හාබර් එක බලන්න .. මට හෙන ආසාවක් තියෙන්නේ බන් .. එදා ජෙට් ලයිනර් ගිය දවසෙත් ඇවිදින්න බැරි උනානේ !!![]()
මේ වෙලාවක එක්කන් පලයන්කෝ හාබර් එක බලන්න .. මට හෙන ආසාවක් තියෙන්නේ බන් .. එදා ජෙට් ලයිනර් ගිය දවසෙත් ඇවිදින්න බැරි උනානේ !!![]()
ජනවාරි පලවෙනිදට නම් පිට අයට එන්න පුලුවන් සීන් එකක් තියෙනවා.. මම පොඩක් බලලා කියන්නම්... 
ජනවාරි පළවෙනිදා ඔනිතරම් යට ඇතුලට යන්න දෙනවද ?මමත් යන්නේ පාස් වලින් බං... අපි වරාය අදිකාරියේ නෙමෙයිනේ.. නැත්නම් එක්කන් යන්න තිබුනා..ජනවාරි පලවෙනිදට නම් පිට අයට එන්න පුලුවන් සීන් එකක් තියෙනවා.. මම පොඩක් බලලා කියන්නම්...
![]()


ජනවාරි පළවෙනිදා ඔනිතරම් යට ඇතුලට යන්න දෙනවද ?
මම දන්නා එකෙක් ඉන්නවා වරාය අදිකාරියේ . ඉන්නෙත් බ්ලුමෙන්ඩල් පාරේ ක්වාටස් වල. මම කීප දවසක් එහෙ ගියත් එක්ක. මිනිහ කිඋවනේ අපිව ඇතුලට එක්කයන්න බෑ, අවසර දෙන්නේ නෑ කියල.![]()
සිකියුරිටි එකට ශේප් එකක් දාලා ඕනේ නම් එක්කන් යන්න පුලුවන්.. මොකද එදාට පාස් නැතුව යන්න පුලුවන්.. 
ඇත්තටම එදාට යන්න දෙන්නේ වරායේ වැඩ කරන අයගේ නෑදෑයින්ට විතරයි..සිකියුරිටි එකට ශේප් එකක් දාලා ඕනේ නම් එක්කන් යන්න පුලුවන්.. මොකද එදාට පාස් නැතුව යන්න පුලුවන්..
![]()



මමත් යන්නේ පාස් වලින් බං... අපි වරාය අදිකාරියේ නෙමෙයිනේ.. නැත්නම් එක්කන් යන්න තිබුනා..ජනවාරි පලවෙනිදට නම් පිට අයට එන්න පුලුවන් සීන් එකක් තියෙනවා.. මම පොඩක් බලලා කියන්නම්...
![]()

ආවා ආවා ආවා........

760
මං දැම්මොත්...
( පරන ගාන මේ කිව්වෙ... මේ සතියේ ඉදං පත්තරේ ගනං වැඩි කලා.. මේවා වෙනස් වෙලාද දන්නෑ )

යකෝ ඉරිදා පත්තරේ තියෙන්නෙම ඈඩ් විතරයි..... ඒකත් අපි ගාණත් වැඩියෙන් දීලා බලන්න ඕනා...... ඔය ලංකාදීපේ උන්ට හැමිනෙන්න......
හ්ම්ම්ම් දැන් රු60 කරල නේද ... තුක් නොදකින් ... සල්ලි දීල ඇඩ් බලන්නත් ඕන![]()

කියලා වැඩක් නෑ බං..... මුන් ඈඩ් වල ගානත් වැඩි කරලා ඈති....... 
එසේය එසේය ඇබට්යානෙනිඋඹත් මාත් ඇර තව බැඳපු ගොබිලෝ සිටිත්ද ?![]()

අපේ උන්ට බෝනස් එක දුන්නෙත් නෑ බං..
ඒ අතින් අපේ බොසා හොදයි නේ බං.... පව් අසරණයා......