EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පල පල දැන් බොරු ව්‍යනගාර්ථයක් නොකියා.. :rofl:
    ගොනෝ :
    හුංගම මුත්තා නං
    මුංගම ____ ?

    දැං වත් තේරුනාද ? :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුභ පැතුම්!

    තැන්කු කොසා:cool::)
    නෑ ඔටුවගේ wife අම්ම කෙනෙක් වෙන්න යන්නේ !! :dull::rofl:
    :cool:
    කොහොම හරි මූ වක්‍රව පියෙක් වෙනවනේ... :P
    :oo: කෙලින්ම යකොව්:cool:
    එල එල !! ඔව් දින තිබ්බට ඉක්මනට ගන්නවනේ සීසේරියන් නම් .. !! නිරෝගී දරුවෙක් ලැබේවායි පතමි !! :D

    :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි ලහිපිටට යන රුපියල් 900/- අඩු කරන්නම් !! :lol::rofl:
    :no: 760 :rofl: මං දැම්මොත්... :lol:
    ( පරන ගාන මේ කිව්වෙ... මේ සතියේ ඉදං පත්තරේ ගනං වැඩි කලා.. මේවා වෙනස් වෙලාද දන්නෑ )
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no: 760 :rofl: මං දැම්මොත්... :lol:
    ( පරන ගාන මේ කිව්වෙ... මේ සතියේ ඉදං පත්තරේ ගනං වැඩි කලා.. මේවා වෙනස් වෙලාද දන්නෑ )

    හ්ම්ම්ම් දැන් රු60 කරල නේද ... තුක් නොදකින් ... සල්ලි දීල ඇඩ් බලන්නත් ඕන :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: යකෝ මේ තරි මාමාගේ වයිෆ් නෙවේ...... :no::rofl:
    8.gif
    මේකට නං තෝ හොද දෙකක් අහගන්නවා ඕං :sorry:
     
    Status
    Not open for further replies.