EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තවම නෑ වගේ... :nerd:

    මේ වෙලාවක එක්කන් පලයන්කෝ හාබර් එක බලන්න .. මට හෙන ආසාවක් තියෙන්නේ බන් .. එදා ජෙට් ලයිනර් ගිය දවසෙත් ඇවිදින්න බැරි උනානේ !! :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ වෙලාවක එක්කන් පලයන්කෝ හාබර් එක බලන්න .. මට හෙන ආසාවක් තියෙන්නේ බන් .. එදා ජෙට් ලයිනර් ගිය දවසෙත් ඇවිදින්න බැරි උනානේ !! :(
    ඕක ඇතුලට යන්න දෙන්නේ නෑ නේද ?
    ජෙට් ලයිනර් එකේ යන්න charges කොහොමද ? කොච්චර වෙලාවක ගමනක්ද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ වෙලාවක එක්කන් පලයන්කෝ හාබර් එක බලන්න .. මට හෙන ආසාවක් තියෙන්නේ බන් .. එදා ජෙට් ලයිනර් ගිය දවසෙත් ඇවිදින්න බැරි උනානේ !! :(

    මමත් යන්නේ පාස් වලින් බං... අපි වරාය අදිකාරියේ නෙමෙයිනේ.. නැත්නම් එක්කන් යන්න තිබුනා..:( ජනවාරි පලවෙනිදට නම් පිට අයට එන්න පුලුවන් සීන් එකක් තියෙනවා.. මම පොඩක් බලලා කියන්නම්... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් යන්නේ පාස් වලින් බං... අපි වරාය අදිකාරියේ නෙමෙයිනේ.. නැත්නම් එක්කන් යන්න තිබුනා..:( ජනවාරි පලවෙනිදට නම් පිට අයට එන්න පුලුවන් සීන් එකක් තියෙනවා.. මම පොඩක් බලලා කියන්නම්... :)
    ජනවාරි පළවෙනිදා ඔනිතරම් යට ඇතුලට යන්න දෙනවද ?:)
    මම දන්නා එකෙක් ඉන්නවා වරාය අදිකාරියේ . ඉන්නෙත් බ්ලුමෙන්ඩල් පාරේ ක්වාටස් වල. මම කීප දවසක් එහෙ ගියත් එක්ක. මිනිහ කිඋවනේ අපිව ඇතුලට එක්කයන්න බෑ, අවසර දෙන්නේ නෑ කියල.:frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජනවාරි පළවෙනිදා ඔනිතරම් යට ඇතුලට යන්න දෙනවද ?:)
    මම දන්නා එකෙක් ඉන්නවා වරාය අදිකාරියේ . ඉන්නෙත් බ්ලුමෙන්ඩල් පාරේ ක්වාටස් වල. මම කීප දවසක් එහෙ ගියත් එක්ක. මිනිහ කිඋවනේ අපිව ඇතුලට එක්කයන්න බෑ, අවසර දෙන්නේ නෑ කියල.:frown:

    ඇත්තටම එදාට යන්න දෙන්නේ වරායේ වැඩ කරන අයගේ නෑදෑයින්ට විතරයි.. :) සිකියුරිටි එකට ශේප් එකක් දාලා ඕනේ නම් එක්කන් යන්න පුලුවන්.. මොකද එදාට පාස් නැතුව යන්න පුලුවන්.. :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්තටම එදාට යන්න දෙන්නේ වරායේ වැඩ කරන අයගේ නෑදෑයින්ට විතරයි.. :) සිකියුරිටි එකට ශේප් එකක් දාලා ඕනේ නම් එක්කන් යන්න පුලුවන්.. මොකද එදාට පාස් නැතුව යන්න පුලුවන්.. :)
    :cool::cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් යන්නේ පාස් වලින් බං... අපි වරාය අදිකාරියේ නෙමෙයිනේ.. නැත්නම් එක්කන් යන්න තිබුනා..:( ජනවාරි පලවෙනිදට නම් පිට අයට එන්න පුලුවන් සීන් එකක් තියෙනවා.. මම පොඩක් බලලා කියන්නම්... :)

    හා හා බලල කියපන්කො
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: 760 :rofl: මං දැම්මොත්... :lol:
    ( පරන ගාන මේ කිව්වෙ... මේ සතියේ ඉදං පත්තරේ ගනං වැඩි කලා.. මේවා වෙනස් වෙලාද දන්නෑ )

    :growl::frown: යකෝ ඉරිදා පත්තරේ තියෙන්නෙම ඈඩ් විතරයි..... ඒකත් අපි ගාණත් වැඩියෙන් දීලා බලන්න ඕනා...... ඔය ලංකාදීපේ උන්ට හැමිනෙන්න...... :angry:

    හ්ම්ම්ම් දැන් රු60 කරල නේද ... තුක් නොදකින් ... සල්ලි දීල ඇඩ් බලන්නත් ඕන :dull:

    :frown::growl: කියලා වැඩක් නෑ බං..... මුන් ඈඩ් වල ගානත් වැඩි කරලා ඈති....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8.gif
    මේකට නං තෝ හොද දෙකක් අහගන්නවා ඕං :sorry:

    :rofl::rofl: ඊයෙම අහගත්තා...... :P
     
    Status
    Not open for further replies.