හුටා air hostess කෙනෙක්ද එයා ?ඉඳපන්කෝ ආපහු ප්ලේන් එක එනකන් ලී ඉරන්න !!
![]()


හුටා air hostess කෙනෙක්ද එයා ?ඉඳපන්කෝ ආපහු ප්ලේන් එක එනකන් ලී ඉරන්න !!
![]()


මෙන්න මේක තරියට කවියෝ උබ කට හොල්ලන්නෙ එහම නැහැ
ජාතික කොඩියෙයි ලේඩිස් නයිට් ඩ්‍රෙස් එකෙයි අතර තියෙන සමානකම මොකද්ද

උගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මම නම් .. ඊයේ පෙරේදා දැක්කා ත්‍රෙඩ් එකක ROM ගැන ලස්සන විග්‍රහයක් !! සරල මනුස්සයෙක් හම්බවෙන්න ලැබිච්ච එක ගැන සතුටු වෙනවා එදා රත්නේගේ ඕපනින්ග් එක දවසේ


අපිම ඉන්න ඕනා ඉතින් උඹලට බෑට් මෑන්ලව මුනගස්සන්න...... 
ලක්ස 20ක් තියනවා නං කාර් ගන්න කලින් කරන්න තව වැඩ තියනවා බං..

දැන්ම මැරෙන්න ඕන නෑ මචං.... තව අවුරුදු 3ක් 4ක් යද්දි ආඩම්බරකාර තාත්තා සාටකේ දෙනවා අපිට එල්ලෙන්න![]()

තොපි චන්දේ දීලා කරගත්තුවා තමා ඕවා..... දැන් විදවපිය......!! 

උඹත් සාටකේ එල්ලෙන්න ඕන කිව්වේ තව බස් 10ක් විතර දාන්න..තොපි චන්දේ දීලා කරගත්තුවා තමා ඕවා..... දැන් විදවපිය......!!
![]()

උන්ට මොන ටැක්ස් ද...![]()

කතා කරලා වැඩක් නෑ බං...... රට වලට.... අපිත් වලට...... 
cause getting unmarried is even harder..why you guys so married?

මම නම් දන්නේ japanese encephalitis ගැන විතරයි බන් !!හා හා හෙට ඉරපන් මෝලකට ලී !!
![]()
අද මල්කවියා නෑ...... 

කොසා පේන්න නෑ.. මම හිතන්නේ අපි ඌ ගැන හොඳ කියන ඒවා ඌ වයිෆ්ට පෙන්නනවද කොහෙද..![]()


කතා කරලා වැඩක් නෑ බං...... රට වලට.... අපිත් වලට......
![]()

because you still unmarried![]()

cause getting unmarried is even harder..![]()

මොනවා උනත් ඌ හොඳ වැඩක්නේ උඹට කරලා දීල තියෙන්නේ.....![]()
ඒකනේ බං..... මූ හිතනේම නරක පැත්තමයි..... බලපන් මම මූට කරලා දුන්න වැඩේ තියෙන හොදකම..... 
ලක්ස 20ක් තියනවා නං කාර් ගන්න කලින් කරන්න තව වැඩ තියනවා බං..![]()

උඹත් සාටකේ එල්ලෙන්න ඕන කිව්වේ තව බස් 10ක් විතර දාන්න..![]()
කිව්වට අපි එහෙම කරන්නේ නෑ නේ..... සාටකයේ සාපය....... 
