EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේක තරියට කවියෝ උබ කට හොල්ලන්නෙ එහම නැහැ

    ජාතික කොඩියෙයි ලේඩිස් නයිට් ඩ්‍රෙස් එකෙයි අතර තියෙන සමානකම මොකද්ද

    :shocked: :oo: :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::D උගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මම නම් .. ඊයේ පෙරේදා දැක්කා ත්‍රෙඩ් එකක ROM ගැන ලස්සන විග්‍රහයක් !! සරල මනුස්සයෙක් හම්බවෙන්න ලැබිච්ච එක ගැන සතුටු වෙනවා එදා රත්නේගේ ඕපනින්ග් එක දවසේ

    :cool::):D අපිම ඉන්න ඕනා ඉතින් උඹලට බෑට් මෑන්ලව මුනගස්සන්න...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන්ම මැරෙන්න ඕන නෑ මචං.... තව අවුරුදු 3ක් 4ක් යද්දි ආඩම්බරකාර තාත්තා සාටකේ දෙනවා අපිට එල්ලෙන්න :cool::sorry:

    :frown::growl: තොපි චන්දේ දීලා කරගත්තුවා තමා ඕවා..... දැන් විදවපිය......!! :growl::growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::growl: තොපි චන්දේ දීලා කරගත්තුවා තමා ඕවා..... දැන් විදවපිය......!! :growl::growl:
    උඹත් සාටකේ එල්ලෙන්න ඕන කිව්වේ තව බස් 10ක් විතර දාන්න.. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::frown: කතා කරලා වැඩක් නෑ බං...... රට වලට.... අපිත් වලට...... :(

    හැම එකකටම ආණ්ඩුවට බනින්න එපා මිනිහෝ !! මාත් ආණ්ඩුවට කැමති නෑ තමා !! උඹේ බනින්නන් වාලේ බනිනවනෙ අර ගැමුනුවා වගේ !! :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවා උනත් ඌ හොඳ වැඩක්නේ උඹට කරලා දීල තියෙන්නේ.....:lol:

    :cool: ඒකනේ බං..... මූ හිතනේම නරක පැත්තමයි..... බලපන් මම මූට කරලා දුන්න වැඩේ තියෙන හොදකම..... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලක්ස 20ක් තියනවා නං කාර් ගන්න කලින් කරන්න තව වැඩ තියනවා බං.. :(

    නෑ මචන් මම කිව්වේ buying & selling වැඩ වලට ඔය ගැන තිබ්බනම් ඇති කියල :D
     
    Status
    Not open for further replies.