ශික්.. මට මිස්උනාඋගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මම නම් .. ඊයේ පෙරේදා දැක්කා ත්‍රෙඩ් එකක ROM ගැන ලස්සන විග්‍රහයක් !! සරල මනුස්සයෙක් හම්බවෙන්න ලැබිච්ච එක ගැන සතුටු වෙනවා එදා රත්නේගේ ඕපනින්ග් එක දවසේ

යකෝ දැන් මට ටැක්ස් කේසුත් ඒයිද..?![]()

ලීස් දැම්මහම එන්නේ නෑ...... දැන් ඔය ටැක්ස් කේස් එක අපේ ඈමතියන්ට එහෙමත් එනව ඈති නේ....... 

දැන්ම මැරෙන්න ඕන නෑ මචං.... තව අවුරුදු 3ක් 4ක් යද්දි ආඩම්බරකාර තාත්තා සාටකේ දෙනවා අපිට එල්ලෙන්න


මෙන්න මේක තරියට කවියෝ උබ කට හොල්ලන්නෙ එහම නැහැ
ජාතික කොඩියෙයි ලේඩිස් නයිට් ඩ්‍රෙස් එකෙයි අතර තියෙන සමානකම මොකද්ද
දෙකම හෙළුවෙන් වගේ පේන නිසාද මාමේ ?![]()

උගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මම නම් .. ඊයේ පෙරේදා දැක්කා ත්‍රෙඩ් එකක ROM ගැන ලස්සන විග්‍රහයක් !! සරල මනුස්සයෙක් හම්බවෙන්න ලැබිච්ච එක ගැන සතුටු වෙනවා එදා රත්නේගේ ඕපනින්ග් එක දවසේ


දැන්ම මැරෙන්න ඕන නෑ මචං.... තව අවුරුදු 3ක් 4ක් යද්දි ආඩම්බරකාර තාත්තා සාටකේ දෙනවා අපිට එල්ලෙන්න![]()



ලීස් දැම්මහම එන්නේ නෑ...... දැන් ඔය ටැක්ස් කේස් එක අපේ ඈමතියන්ට එහෙමත් එනව ඈති නේ.......
![]()

Japanese interpreter කෙනෙක් බං...
හෙට එනවා..![]()
හා හා හෙට ඉරපන් මෝලකට ලී !! 

ඔව් ඕකා නාකියා වගේ හිටියට සෑහෙන දෙයක් දන්නවා..
මම නම් තාම ඌ සුදුද කලුද කියලවත් දන්නේ නෑ...![]()

මම නම් දන්නේ japanese encephalitis ගැන විතරයි බන් !!හා හා හෙට ඉරපන් මෝලකට ලී !!
![]()

කොල්ලෙක්ගේ නමක් තියෙන නාකියෙක් .. හොඳ එකා බන් ඌ !!![]()



මම කැපෙනෝ .. සුබ රාත්‍රියක් හැමෝටම !!![]()

කොසා පේන්න නෑ.. මම හිතන්නේ අපි ඌ ගැන හොඳ කියන ඒවා ඌ වයිෆ්ට පෙන්නනවද කොහෙද..![]()


