යකෝ ජපන් වාහන වල 1982 ආපු ඒවටත් සීට් බෙල්ට් තියෙනවා...
අර ලේලන්ඩ් / ටාටා වලට එන රෙදි පටි වගේ නෙවෙයි... කාර් වල තියෙන විදිහට හදපු සීට් බෙල්ට්..![]()

ජපන් වාහන වල හරියකට බ්රේක් නෑ වගේම පපඩම් වගේ නිසා තමා ඒවාට සීට් බෙල්ට් ඈවිත් තියෙන්නේ...... ලේලන්ඩ් වගේ ඈළුමිනියම් + යකඩ ගොඩවල් වල බ්රේක් / හයිය හොද නිසා සීට් බෙල්ට් ඕනා නෑ..... 


මම දන්නවා බං...... විහිලුවක් කරේ......



අද මල්කවියා නෑ......
any gud movies to download twisty ?
with Paul Newman in it.

මම යනවා ඩවුන්ලෝඩ් කරගත්ත Chernobyl Diaries බලන්න 