මොකා නැතත් අපි ඉන්නවා!එසේය එසේය ඇබට්යානෙනි
හැබැයි එකෙක්වත් අද අපරභාගයේ හොයා ගන්නවත් නැති වෙයි![]()

මොකා නැතත් අපි ඉන්නවා!එසේය එසේය ඇබට්යානෙනි
හැබැයි එකෙක්වත් අද අපරභාගයේ හොයා ගන්නවත් නැති වෙයි![]()

තොත් රත්නේ වගේ මහා රෑ කස්තිරමක් වත් ඇල්ලුවද ? 
එසේය එසේය ඇබට්යානෙනි
හැබැයි එකෙක්වත් අද අපරභාගයේ හොයා ගන්නවත් නැති වෙයි![]()


ඇයි ඕක කුරු ගන්න එකක් නැතුවටද මන්ද, මහා රෑ සර්වර් එකක්ද මොකක්ද කුරු ගගා හිටියේ......ඒ මොකෝ යකෝ ?තොත් රත්නේ වගේ මහා රෑ කස්තිරමක් වත් ඇල්ලුවද ?
![]()

ඇයි ඕක කුරු ගන්න එකක් නැතුවටද මන්ද, මහා රෑ සර්වර් එකක්ද මොකක්ද කුරු ගගා හිටියේ......![]()


sellers දෙනමම බඩු ship කරලාලු..කොසෝ අර සෙලර් අරව ෂිප් කරලද බන් ?![]()
මම යනවා ඩවුන්ලෝඩ් කරගත්ත Chernobyl Diaries බලන්න 
මෙ ලබ්බ update වෙන්න යන වෙලාව යකෝ!තුක් විතරක් තොපි ගොලුබෙල්ලෝ වගේ පොස්ට් එකකට රිප්ලයී එකක් දාන්න පැයක් යනවා !!මම යනවා ඩවුන්ලෝඩ් කරගත්ත Chernobyl Diaries බලන්න
![]()

sellers දෙනමම බඩු ship කරලාලු..
මට මේ බැටරිය මදි වෙලා තියෙන්නේ බන් .. නොදකින් මුන්ට ස්මාර්ට්ෆොන් එකකට ස්ටැමිනා බැටරි එකක් හදාගන්න බෑනේ තාම !! 
අනිව අනිවා වාරකන් උනාට මාසෙට දෙසැරයක්වත් සංසුන් වෙනවා
![]()

ඔය සන්සුන් වෙන විදිහ අපේ 67ටත් කියලා දීපන් මචෝ.... මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් ඒක......

එල එල කොසාමොකා නැතත් අපි ඉන්නවා!![]()

ඔය යකඩ ගොඩවල් වලට මොකටද බං සීට් බෙල්ට්..? ඕවට airbag එන්නේ නැද්ද..?![]()
යකඩ නෙවේ ඈළුමිනියම්...... 
හා, පල....තුක් විතරක් තොපි ගොලුබෙල්ලෝ වගේ පොස්ට් එකකට රිප්ලයී එකක් දාන්න පැයක් යනවා !!මම යනවා ඩවුන්ලෝඩ් කරගත්ත Chernobyl Diaries බලන්න
![]()

මෙ ලබ්බ update වෙන්න යන වෙලාව යකෝ!
4 වෙනි ක්ලබ් එකටත් යන්න වෙයි වගේ ඉක්මනටම..

මම දන්නවා බං උගේ වයිෆ් නෙමෙයි කියලා.. (මම හිතනවා..)

මාත් හිතනවා..... 
දෑතෙ සවිබලය ගැන වෙන්න ඇති ඔටුස් කියන්න ඇත්තෙ..ඔය සන්සුන් වෙන විදිහ අපේ 67ටත් කියලා දීපන් මචෝ.... මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් ඒක......
![]()
![]()
