EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: යකෝ ජපන් වාහන වල 1982 ආපු ඒවටත් සීට් බෙල්ට් තියෙනවා...
    අර ලේලන්ඩ් / ටාටා වලට එන රෙදි පටි වගේ නෙවෙයි... කාර් වල තියෙන විදිහට හදපු සීට් බෙල්ට්.. :cool:

    :frown::frown: ජපන් වාහන වල හරියකට බ්‍රේක් නෑ වගේම පපඩම් වගේ නිසා තමා ඒවාට සීට් බෙල්ට් ඈවිත් තියෙන්නේ...... ලේලන්ඩ් වගේ ඈළුමිනියම් + යකඩ ගොඩවල් වල බ්‍රේක් / හයිය හොද නිසා සීට් බෙල්ට් ඕනා නෑ..... :no::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඌට කිව්වා බන් සිද්ධිය .. අපි කරකොපු එකක් නෙමේ එකේ මීටරේ කරකවන්න ගිහින් උන් කෙලවලා :baffled:

    :yes: මම දන්නවා බං...... විහිලුවක් කරේ...... :( :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක කුකුලෙක් වත් නෑ තාම !! :eek:

    :rofl::rofl:

    අද මැච් එක බලන්න යනවද අංකල්......?? රංගොජා එයිද දන්නේ නෑ මැච් එක බලන්න.....?? ආවොත් නම් විනාශයි......... :baffled::dull::growl::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ වෙලාවක එක්කන් පලයන්කෝ හාබර් එක බලන්න .. මට හෙන ආසාවක් තියෙන්නේ බන් .. එදා ජෙට් ලයිනර් ගිය දවසෙත් ඇවිදින්න බැරි උනානේ !! :(

    :cool: මාවත්..... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    yeah!! watch The Hustler :) with Paul Newman in it.

    I'm wondering If I should download this other movie called mark of the devil. it's got udo krier..
    I kinda expected that answer. :D

    Mark of the devil sounds familiar.. cant place it though..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තුක් විතරක් තොපි ගොලුබෙල්ලෝ වගේ පොස්ට් එකකට රිප්ලයී එකක් දාන්න පැයක් යනවා !! :angry: මම යනවා ඩවුන්ලෝඩ් කරගත්ත Chernobyl Diaries බලන්න :D

    Chernobyl Diaries මේකට සිංහල සබ් එක තියෙනවා මාමේ...... :yes: :D

    Code:
    http://www.baiscopelk.com/?p=17613
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Chernobyl Diaries මේකට සිංහල සබ් එක තියෙනවා මාමේ...... :yes: :D

    Code:
    http://www.baiscopelk.com/?p=17613

    මම සිංහල දන්නේ නෑනේ බන් !! :baffled::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් එපා වෙනවා .. එටිසලාට් එකෙන් ටිකක් ස්පීඩ් එන්න පුළුවන් .. අනික් එව්වයෙන් ෆට්ට ස්ලෝ !! :baffled:

    :oo: දැන් නම් මොබිටෙල් එකත් එක්කත් අවුලක් නෑ..... :no:
     
    Status
    Not open for further replies.