EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිළිතුරු දුන්නොත් රත්නේ බයිට් වන බැවින් මාත් කට වහන් සිටිමි !! :baffled: දැක්කනේ එදා ? :lol:

    :frown::frown: යකෝ මාවම ලිදට දාන්න බලාගෙන ඉන්න එපා බොලව්...... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: උඹ ඉතින් හිට්ලර් වගේ ඉන්න ..... එහෙම ඉදගෙන ඈක්සස් ඉල්ලගන්න ලැබෙන්නේ නෑ මාමේ...... :(

    මට ඇක්සස් ඕනෙත් නෑ :no::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්.
    මේ අපාතයා නිසා කරන්නෙ නෑ කියලා හිතන් හිටිය එකක් කෙරුනා අන්තිමට කිඹුලාගෙ ත්රෙඩ් එකේම. මට අප්සෙට් අන්න ඒකට.. :dull:

    :rofl::rofl: ඒ ත්‍රෙඩ් එක තමා ත්‍රෙඩ් එක........ වලි පෝලිමට.... බෑන් පෝලිමට...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ සින්හලෙන්ම අහගත්තා මගෙන් කිඹුලාගෙ ත්රෙඩ් එකේ. pure සින්හල කිරියෙ දාන්නෙ නෑ කියලා හිතන් හිටියෙ මේකෙ සින්හලෙන් ටයිප් කරන්න පටන්ගන්න කොටම..

    :frown::frown: උඹත් අහගත්තෙ මුලින්ම මගෙන්....... :lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් මූ උඹ එක්ක තරහද ? :eek: ඕවා ගණන් ගන්න එපා බන් !! :D රත්නෙටත් විහිලු තේරෙන්නේ නෑ වැඩිය !! :baffled:

    :shocked: පිස්සුද බං..... ඌ එක්ක මගේ නම් අවුලක් නෑ..... ඌට තමා මාත් එක්ක අවුල..... හැමදාම ඕකා කරන්නේ මාව ලිදට දාන එක.... ශික් විතරක්...... :growl::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් තෝ ඕ.ඩී ගෙන තියෙන්නේ උඹේම සල්ලි වලටනේ ? අනේ උඹල වගේ බත් කන හරක් නිසා බැංකු පෝසත් වෙනවා !! :angry:

    :shocked: :( දුක තමා බං.... එහෙම කරහම අඩු තරමේ ගෙවන්න ඕනා කියලාවත් හිතෙනවා.... නැත්නම් ඔහේ නිරපරාදේ නාස්ති කරලා දාගන්නවා මම..... :(
     
    Status
    Not open for further replies.