encephalitis nemei yakoo.. interpreter.. E kiyanne japan bhasha pariwarthaka...![]()

හික්ස්... විහිලුවක් බං කලේ..... 
නෑ, තරහක් නෑ. ඌ මට රෙප් එකකුත් දීලා තිබුනා ඒ ත්‍රෙඩ් එකේම![]()
කියාපිය +රෙප් එකක් කියලා.... නැත්නම් මූ හිතයි -රෙප් එකක් කියලා...... 
sure mama gutikana wachana dekak umba oya kiwwe..![]()
I love කියලා බං කියලා තියෙන්නේ..... හැබැයි You කෑල්ල මිසින්..... 
wenna be.. umbala mokak hari gemak deela thiyenawa...
කසුන්ගේ නැවතී මෙතකින්...... 
love නෙමේ like වෙන්න ඕන..I love කියලා බං කියලා තියෙන්නේ..... හැබැයි You කෑල්ල මිසින්.....
![]()
mama dannawa bola..![]()

හෆොයි මම යාන්තම් ත්‍රෙඩ් එකේ අගටම කාගෙන කාගෙන ආවා..... දැන් ඉතින් ගෙදර යනවා..... අරහේ බර බරේ..... ඔයාට ඉතින් ඔය එලකිරියට වෙලා එල්ලීගෙන ඉන්නවා මිසක් වෙන වැඩක් නෑ නේ කියාගෙන...... මම යනෝ..... තව හිටියොත් ලෙඩක්.......
බලපන් බං මේ ගෑණුන්ට තේරෙන්නේ නැති හැටි...... 
You එකක් ඔතනට අවශ්‍යම නෑ..
love නෙමේ like වෙන්න ඕන..

You...... කෑල්ල කෝ.....!!
![]()
I love කියලා බං කියලා තියෙන්නේ..... හැබැයි You කෑල්ල මිසින්.....
![]()
You එකක් ඔතනට අවශ්‍යම නෑ..
love නෙමේ like වෙන්න ඕන..

හෆොයි මම යාන්තම් ත්‍රෙඩ් එකේ අගටම කාගෙන කාගෙන ආවා..... දැන් ඉතින් ගෙදර යනවා..... අරහේ බර බරේ..... ඔයාට ඉතින් ඔය එලකිරියට වෙලා එල්ලීගෙන ඉන්නවා මිසක් වෙන වැඩක් නෑ නේ කියාගෙන...... මම යනෝ..... තව හිටියොත් ලෙඩක්.......
බලපන් බං මේ ගෑණුන්ට තේරෙන්නේ නැති හැටි......
![]()

එහෙනං පරිවර්තක ගෙන් පරිවර්තනය කරගෙන කියපංකො හරි එකyako mun danna japan...![]()

තනියෙන්ද ? ඩබල් දාලාද ?mamath yanawa city of angels balanna...![]()