අම්ඹප! අද යන පෝස්ට හොයන්න ගේමක් දෙන්න ඕන මුගෙ පරන ඒවාට දෙන උත්තර අස්සෙ!![]()

අම්ඹප! අද යන පෝස්ට හොයන්න ගේමක් දෙන්න ඕන මුගෙ පරන ඒවාට දෙන උත්තර අස්සෙ!![]()

අඩෝ බලපං, රත්නෙ ත්රෙඩ් එක කන එක නැවැත්තුවා විතරයි ඉක්මනට ත්රෙඩ් එක ලෝඩ් වෙනවා, අප්ඩේට් වෙනවා..![]()

තරියා කිව්වෙ ඕක බැලුවොත් cricket එපා වෙයි කියලා..
මම ඇඩ් බලන ගමන් මැදින් යන matrix film එක බලනවා දෙරනේ..![]()

වලිය මොකද්ද කියල බලන්න ත්රෙඩ් එකට ගියා .. අෆෝ රත්නේ ලිඳේ නේ ?
http://www.elakiri.com/forum/showpost.php?p=13571641&postcount=435

විකියා ගියපාර ඔට්ටුව පැරදුනානෙ. ඒකයි ඔය![]()

එහෙම උනොත් 18.9 තියා 16.5 වත් නෑ..![]()

හැබැයි මේ මැච් එකටත් ඔට්ටු අල්ලලා පොරසෑහෙන හිතේ ගින්දරකින් ඉන්න බවක් පෙනී ගියා![]()

තරියා කිව්වෙ ඕක බැලුවොත් cricket එපා වෙයි කියලා..
මම ඇඩ් බලන ගමන් මැදින් යන matrix film එක බලනවා දෙරනේ..![]()

හැබැයි මේ මැච් එකටත් ඔට්ටු අල්ලලා පොර![]()

හුටා ... කවුරු දිනනවයි කියලදහුටා ... කවුරු දිනනවයි කියලද

ෆොටෝ එක ගත්තට පස්සෙ 'ලොකු කෑල්ල මට' කියලා මරා ගත්තද දන්නෙ නෑ