ජනාධිපතිතුමන් ක්‍රීඩා පිටියට සැපත්වෙයි

amazin

Banned
Apr 9, 2012
622
42
0
ජනාධිපතිතුමන් ක්‍රීඩා පිටියට සැපත්වෙයි

අවසාන ක්‍රිකට් තරගය නැරඹීමට ජනාධිපතිතුමා මේ දැන් ග්‍රවුන්ඩ් එකට ඇතුල් වුනා.
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
mahinda_rajapaksa.jpg
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
බය වෙන්න එපා මේ පාර මහින්ද අර අතේ තියෙන ගුලිය කරකවල ගනියි

MR_NewYork.jpg
 
Jun 14, 2012
420
47
0
සික් ඔයි..!! ඔන්න එකෙක් ගියා..!! නොදකින් මේ යකාට ගෙදරට වෙලා ඉන්න බැරි උනා නේ ..
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    හෆෝයි...... ඉවරායි........ :( :(

    මම යනවා බං නිදා ගන්න...... මැච් එක බලලා වැඩක් නෑ....... :no: ශික් විතරක්...... :angry:
     
    Jun 14, 2012
    420
    47
    0
    සික් විතරක්..!! යකෝ මුට ගෙදරවෙලා ඉන්න තිබ්බෙම නැද්ද..?? කනවෝ..!! දුකේ බෑ..!!
    මගුල දැන්වත් පලකො ගෙදර..!! ඇයි යකෝ.. :( :(