එහෙනං within 5 minutes උඹේ ගෙදරට පලයන්. ඌ දඩේ දාන්න එන්නෙ උඹේ ගෙදරටanytime welcome lokka
within 5mnts mama ethana![]()

එහෙනං within 5 minutes උඹේ ගෙදරට පලයන්. ඌ දඩේ දාන්න එන්නෙ උඹේ ගෙදරටanytime welcome lokka
within 5mnts mama ethana![]()

මම අනිත් උන්ගේ පවුල් ජීවිත කතා අල්ලන් විහිලු කරනවද.....??
![]()
උඹ එහෙනං තරියට dry season කියන්නෙ ඌ වතුර බිල ගෙවලා නැති හින්ඳා වෙන්න ඇති නේද ?![]()

කීවෙනි උපන්දිනේද බන්...කොල්ලගේ birth day එකට කේක් එකක් ඔර්ඩර් කලා එක ගන්න ගියා![]()

uba Mazda BJ5p or 3p ekakata try karapanelakiri...![]()
![]()

එහෙනං within 5 minutes උඹේ ගෙදරට පලයන්. ඌ දඩේ දාන්න එන්නෙ උඹේ ගෙදරට![]()
ow ow...
අන් සැපතට අඬල වැඩක් නෑ බන් .. මේ ලෝකේ වෙන්නේ ඕව තමා !! අපි උපයන මුදල් වලින් අපි කොච්චර පින් අතේ වැඩ කරනවද කියල හිතල බලපන් !! ජීවිතේ රේස් එකක් වෙලා තියෙන්නේ හැමෝම බලන්නේ කාගේ හරි බෙල්ලක් කපල කීයක් හරි හොයා ගන්න ..ඕක තමා ඇත්ත !! අනුන් හදන්න කලින් තමන් හැදුනනම් ලෝකේ සුන්දර තැනක් වෙලා බන් මෙලහකට !!![]()

තරි මාමා මොකෝ මේ සිල් අරගෙන වගේ ධර්ම ටෝක් දෙන්නේ......?? 
uba Mazda BJ5p or 3p ekakata try karapan
mazda perform karanna fatta badu
kosagen advice parak ganin u oya heavy paththa gana dannawane![]()

හතර මචන්
ඊයේ තිබ්බේ

උඹ එතනට එන්න ඕනි නෑ...anytime welcome lokka
within 5mnts mama ethana![]()

uba Mazda BJ5p or 3p ekakata try karapan
mazda perform karanna fatta badu
kosagen advice parak ganin u oya heavy paththa gana dannawane![]()

එහෙනං within 5 minutes උඹේ ගෙදරට පලයන්. ඌ දඩේ දාන්න එන්නෙ උඹේ ගෙදරට![]()

එකෙන්ම!kollata kiyapan married club eke uncle la set eka wish kara kiyala...![]()

![]()
![]()
මූ ඕකෙන් පටන්ගෙන තරියාගෙ කීම අහලා ඕක හොඳනෑ කියලා fb 15 හෙව්වා. අන්තිමට තරියාගෙම march එකට ගියා.
මොකක් නැතත් තරියාගෙ මාකටින් නං ලෙසටම තියනවා!![]()

sirawata na ban.excel wadak wage mathaka.වැඩේ මොකද්ද කියලා වත් මතක නැද්ද ?![]()

ඇයි උ passo එහෙම ගන්න කිව්වේ නැද්ද මුට![]()
![]()
මූ ඕකෙන් පටන්ගෙන තරියාගෙ කීම අහලා ඕක හොඳනෑ කියලා fb 15 හෙව්වා. අන්තිමට තරියාගෙම march එකට ගියා.
මොකක් නැතත් තරියාගෙ මාකටින් නං ලෙසටම තියනවා!![]()

passoත් හරිනෑ කියලලු ඌ කියන්නෙ..ඇයි උ passo එහෙම ගන්න කිව්වේ නැද්ද මුට![]()

ඕක අනිත් උනුත් තෙරුං ගන්න ඕන. ඒ ජාතියෙ විහිලු අනුන්ට කරනවා නං නමන්ටත් ඒ ජාතියෙන් ආවම හිනා වෙලා බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕන.

මම උඹේ පවුල් වල දේවල් ගැන කියලා විහිලු කරලා තියෙනවද....?? 
kollata kiyapan married club eke uncle la set eka wish kara kiyala...![]()
thnx thnx 