EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    condition හොඳනං අවුලක් නෑ.
    හැබැයි ඒ දාලා තිබ්බ එකට පේන්ට් එකක් දීලා තියනවා. කොහෙ ඇනගෙනද දන්නෙ නෑ..

    ekane ban.. anith eka thariya jarawak dunnoth gihlla tokkak anala hari enna puluwan..:lol: oya dote gihlla owa aran monawa hari wunoth kawuruth ne.. :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නුවරට මන්ගැච්චුවලු ... මූ නිවර හිටියට දඹානෙ ආදි වාසියෙක්ද කොහෙද :lol:
    එහෙට යන එක ඇගට ගුණයි වගේ බන්
    එත් බැහැ කුමාරය ක්‍රිකට් ගහන්න එහෙත් එනවනේ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔතන රත්නේ වැරදියි.. කොසා කියපු එක හරි !! රත්නේ උඹ මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට ... උඹ රත්නේ කොච්චර විහිලු කරනවද අනික් අයට ? ඉවසන්න පුරුදු වෙයන් !! උඹට මොනවා හරි කිව්වොත් සීරියස් වෙනවා එක වැරදියි මචන් ..වහිලු දර ගන්න පුළුවන් නම් විතරක් විහිලු කරපන් !! නැත්තන් නොකර ඉඳපල්ලා !! :sorry:

    :frown: මම අනිත් උන්ගේ පවුල් ජීවිත කතා අල්ලන් විහිලු කරනවද.....?? :frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: මම අනිත් උන්ගේ පවුල් ජීවිත කතා අල්ලන් විහිලු කරනවද.....?? :frown:
    උඹ එහෙනං තරියට dry season කියන්නෙ ඌ වතුර බිල ගෙවලා නැති හින්ඳා වෙන්න ඇති නේද ? :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    anytime welcome lokka
    within 5mnts mama ethana:)

    elakiri... :)
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔකේ තෙල් වැඩකරනවත් අඩුයි

    ow ban.. anith eka patta gahapu ekak wage.. ekane aluthin paint karala thiyenne.. thariyage wahane original paint eka thiyenne... wahane ayith mukuth karala ne.. original apu hatiatama thiyenawa.. :)
     
    Status
    Not open for further replies.