20ට වැඩි වගේ නේ ? 4dr5 එකත් එක්ක බලද්දි ඕකෙ ගැස්සෙන ඒවා තේරෙන්නෙත් නෑ.poddak gassenava, eath honda vahanayak neda ? 17 - 20 athara ganna puluvan neda ?

20ට වැඩි වගේ නේ ? 4dr5 එකත් එක්ක බලද්දි ඕකෙ ගැස්සෙන ඒවා තේරෙන්නෙත් නෑ.poddak gassenava, eath honda vahanayak neda ? 17 - 20 athara ganna puluvan neda ?

කොසා, 4dr5 ගහන එක නැවැත්තුවේ ඇමෙරිකා වලින් ජපනුන් එක්ක ගහපු agreement එවර උන නිසා කියල මම අහලා තියෙනවා. එක ඇත්තද ?ඔව්. ඕකට එක හේතුවක් වෙන්නෙ ඕක american jeep එකේ කොපියක් වීම.
උබත් ගොඩ බන්ඈ ?
6,3යි හිටියා නං ගොඩ නැද්ද ?

ඒක නං දන්නෙ නෑ. වෙන්නත් ඇති. නැත්තං ජපනාට තේරෙන්න ඇති ඕක දිගටම ගැහුවොත් උන් ජීප් විකුනලා හමාරයි කියලා!කොසා, 4dr5 ගහන එක නැවැත්තුවේ ඇමෙරිකා වලින් ජපනුන් එක්ක ගහපු agreement එවර උන නිසා කියල මම අහලා තියෙනවා. එක ඇත්තද ?

ape genu paranath ekka be ban.. mulin kiwwa sedan type ekak gamu kiyala.. dan ewa loku wedi kiyala podi ekak gamulu.. ekai podi wahanayak hoyanna gaththe... keepa denek kiwwa mazda eka godak reliable kiyala..![]()

උඹ තරියගේ මැස්ඩා බොංගෝව ගන්නද යන්නේ......??
හෆෝයි....... 
ඌ මොනා කරගත්තද නං දන්නෙ නෑ.. ආයෙත් install කරලා දුන්නා ඒක. හැබැයි පට්ට සද්දයි ඒක. ලොරියක් වගෙ..![]()

ඔව්. ඕකට එක හේතුවක් වෙන්නෙ ඕක american jeep එකේ කොපියක් වීම.
ae80 යයි 4dr5 එකඊ හදල තියෙන්නේ ජපනාට වැරදිළලු, කැලි ගෙවෙන්නේ නෑ ...![]()
උඹ තරියගේ මැස්ඩා බොංගෝව ගන්නද යන්නේ......??
හෆෝයි.......
![]()

ai Lh 30,Shell modle,Dolphinammo AE80 nam thama duwanawa thamai..

මූ මේ මොනවද කියන්නෙ ? මම ඇහුවෙ 6,3 තිබ්බානං ගොඩ නැද්ද කියලා..උබත් ගොඩ බන්
සිරාවටම දැන් අමාරු කලේ ඉවරයිනේ
![]()

ai Lh 30,Shell modle,Dolphin![]()
![]()
![]()
මූ ඕකෙන් පටන්ගෙන තරියාගෙ කීම අහලා ඕක හොඳනෑ කියලා fb 15 හෙව්වා. අන්තිමට තරියාගෙම march එකට ගියා.
මොකක් නැතත් තරියාගෙ මාකටින් නං ලෙසටම තියනවා!![]()



තරි මුදලාලි...... කෝ මූ මැච් එක බලනවා ඈති දාගෙන.....ඔන්න එකෙක් ආවා :තව පොඩ්ඩකින් අපතයෝ ටික එයි ඔලුව දාල යන්න
happa un gahuwa wedi da manda.. 137
