EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    poddak gassenava, eath honda vahanayak neda ? 17 - 20 athara ganna puluvan neda ?
    20ට වැඩි වගේ නේ ? 4dr5 එකත් එක්ක බලද්දි ඕකෙ ගැස්සෙන ඒවා තේරෙන්නෙත් නෑ. :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව්. ඕකට එක හේතුවක් වෙන්නෙ ඕක american jeep එකේ කොපියක් වීම.
    කොසා, 4dr5 ගහන එක නැවැත්තුවේ ඇමෙරිකා වලින් ජපනුන් එක්ක ගහපු agreement එවර උන නිසා කියල මම අහලා තියෙනවා. එක ඇත්තද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා, 4dr5 ගහන එක නැවැත්තුවේ ඇමෙරිකා වලින් ජපනුන් එක්ක ගහපු agreement එවර උන නිසා කියල මම අහලා තියෙනවා. එක ඇත්තද ?
    ඒක නං දන්නෙ නෑ. වෙන්නත් ඇති. නැත්තං ජපනාට තේරෙන්න ඇති ඕක දිගටම ගැහුවොත් උන් ජීප් විකුනලා හමාරයි කියලා! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ape genu paranath ekka be ban.. mulin kiwwa sedan type ekak gamu kiyala.. dan ewa loku wedi kiyala podi ekak gamulu.. ekai podi wahanayak hoyanna gaththe... keepa denek kiwwa mazda eka godak reliable kiyala.. :yes:


    :shocked::shocked: උඹ තරියගේ මැස්ඩා බොංගෝව ගන්නද යන්නේ......?? :shocked: හෆෝයි....... :shocked:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තව පොඩ්ඩකින් අපතයෝ ටික එයි ඔලුව දාල යන්න
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබත් ගොඩ බන්
    සිරාවටම දැන් අමාරු කලේ ඉවරයිනේ
    :)
    මූ මේ මොනවද කියන්නෙ ? මම ඇහුවෙ 6,3 තිබ්බානං ගොඩ නැද්ද කියලා..
    මගෙ දෙන්නා 8,2 :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ae 86
    ae86.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: :lol: :lol:
    මූ ඕකෙන් පටන්ගෙන තරියාගෙ කීම අහලා ඕක හොඳනෑ කියලා fb 15 හෙව්වා. අන්තිමට තරියාගෙම march එකට ගියා.

    මොකක් නැතත් තරියාගෙ‌ මාකටින් නං ලෙසටම තියනවා! :lol:

    :rofl::rofl::lol::lol: තරි මුදලාලි...... කෝ මූ මැච් එක බලනවා ඈති දාගෙන.....
     
    Status
    Not open for further replies.