kollata kiyapan married club eke uncle la set eka wish kara kiyala...![]()

ow ow.. ayi mini, wolkswagon..morris minor..balan giyahama parana wahana marune ban...

beetle එල බාන්ඩෙ! පෙට්රල් කරනවා 17ක් වගෙ එන්ජිම හදලා ගත්තම.![]()
20ට වැඩි වගේ නේ ? 4dr5 එකත් එක්ක බලද්දි ඕකෙ ගැස්සෙන ඒවා තේරෙන්නෙත් නෑ.![]()


umbata ithin lh 30 ma thamaai Lh 30,Shell modle,Dolphin![]()

එහෙම වෙන්න නං පිටිපස්සෙ suspension එලටම තියෙන්න ඕන. ඕකෙ අවුල තියෙන්නෙ over steering හින්ඳා පෙරලෙන්න බලවා වංගු හයියෙන් ගත්තොත්..eka lesiyen peralenne nehellu.. mata ekek kiwwa eka yanakota roda tika angle wenawalu..
මැද හිස් මොකද ?මූ මේ මොනවද කියන්නෙ ? මම ඇහුවෙ 6,3 තිබ්බානං ගොඩ නැද්ද කියලා..
මගෙ දෙන්නා 8,2![]()

එහෙම වෙන්න නං පිටිපස්සෙ suspension එලටම තියෙන්න ඕන. ඕකෙ අවුල තියෙන්නෙ over steering හින්ඳා පෙරලෙන්න බලවා වංගු හයියෙන් ගත්තොත්..
මරු comfortable වාහනෙ. සීට් නං එල.

thnx thnx
උට ඕන කිව්වේ තරියයි බල්ලයි ඉන්න කේක් එකක් (ස්කුබි ඩූ)
එක කරගන්න හම්බ උනේ නැහැ උන්ගේ අයිසින් කරන එවුන් එක බාරගන්නේ නල්ලූ
අපරාදේ ගෙනවානම් මම තරියව කපල කොල්ලට බල්ලව කපන්න දෙන්න තිබ්බ



හත්ඉලව්වෙ! මෙක ලොරියක් හැටියටනෙ රෙජිස්ටර් කරලා තියෙන්නෙ!
ඇයි යකෝ තරහ වෙලා හිටියෙ මේ ළඟදිත්
![]()
ඒවා නිකන් සුලු සුලු රණ්ඩු...... ඌටත් මාත් එක්ක රණ්ඩු නොවී ඉන්නම බෑලු නේ..... 
එක ලඟ හැදුවාම කරදරේ වැඩී. ඔය ගානට තියලා හැදුවාම ලොක්කාගෙන් ෆුල් සපෝට් පොඩ්ඩා බලාගන්න.මැද හිස් මොකද ?![]()
අතින් උස්සල කෝටු කැල්ලක් ගහනවා....ඕකෙ ලයිට් මෝටරේ ගියාම තමයි ආතල් එක![]()
