EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ae 86
    ae86.jpg

    pastaa..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ow.. ayi mini, wolkswagon..morris minor..balan giyahama parana wahana marune ban...

    beetle එල බාන්ඩෙ! පෙට්රල් කරනවා 17ක් වගෙ එන්ජිම හදලා ගත්තම. :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eka lesiyen peralenne nehellu.. mata ekek kiwwa eka yanakota roda tika angle wenawalu..
    එහෙම වෙන්න නං පිටිපස්සෙ suspension එලටම තියෙන්න ඕන. ඕකෙ අවුල තියෙන්නෙ over steering හින්ඳා පෙරලෙන්න බලවා වංගු හයියෙන් ගත්තොත්..
    මරු comfortable වාහනෙ. සීට් නං එල.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ මේ මොනවද කියන්නෙ ? මම ඇහුවෙ 6,3 තිබ්බානං ගොඩ නැද්ද කියලා..
    මගෙ දෙන්නා 8,2 :)
    මැද හිස් මොකද ?;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම වෙන්න නං පිටිපස්සෙ suspension එලටම තියෙන්න ඕන. ඕකෙ අවුල තියෙන්නෙ over steering හින්ඳා පෙරලෙන්න බලවා වංගු හයියෙන් ගත්තොත්..
    මරු comfortable වාහනෙ. සීට් නං එල.

    mamsth deparak withara gihin thiyenawa okaka.. sirawatama comfirtable thamai.. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :)thnx thnx :)
    උට ඕන කිව්වේ තරියයි බල්ලයි ඉන්න කේක්‌ එකක් (ස්කුබි ඩූ)
    එක කරගන්න හම්බ උනේ නැහැ උන්ගේ අයිසින් කරන එවුන් එක බාරගන්නේ නල්ලූ
    අපරාදේ ගෙනවානම් මම තරියව කපල කොල්ලට බල්ලව කපන්න දෙන්න තිබ්බ

    :rofl::rofl: :lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මැද හිස් මොකද ?;)
    එක ලඟ හැදුවාම කරදරේ වැඩී. ඔය ගානට තියලා හැදුවාම ලොක්කාගෙන් ෆුල් සපෝට් පොඩ්ඩා බලාගන්න.
     
    Status
    Not open for further replies.