EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං එවපං යකෝ prices list එකක්!

    HP proliant 110 එකක් හවසත් එකෙක් ගෙදර අරං ආවා windows corrupt වෙලා reinstall කරගන්න. දෙපාරලු ලයිට් ගියේ, windows කෙලවෙලා ගිහින්.  :eek:

    :cool: හරි මම එවන්නම්...... දැන් මැච් එක බලන ගමන්..... :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl:

    හෆෝයි..... අන්න මහ එකා මැච් එක බලන්න ඈවිල්ලෝ...... අපි ඉවරෝ...... :( :(
    විකියා හුරේ දානවා ඇති එහෙනං :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියා හුරේ දානවා ඇති එහෙනං :P
    දැන් අපේඋන් පැරදුනත් ටීම් එකට මොකවත් කියන්නේ නෑ, උන් ගොඩ....
    ලොක්ක ඉවරයි....:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    match balanne nadda :D

    :frown: දැන් බැලුවත් වැඩක් නෑ.... මහ එකා මැච් එක බලන්න ඈවිත්.... දැන් ඉතින් ඉවරායි..... කප් එක WI උන්ට දුන්නා කියලා මම හිතාගෙන ඉවරයි..... :( :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: දැන් බැලුවත් වැඩක් නෑ.... මහ එකා මැච් එක බලන්න ඈවිත්.... දැන් ඉතින් ඉවරායි..... කප් එක WI උන්ට දුන්නා කියලා මම හිතාගෙන ඉවරයි..... :( :(
    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපෝයි... අන්න ආඩම්බරකාර තාත්තා ඇවිත්.. :sorry::sorry:

    කාලකන්නි ගල් මූසලයා ආවා නේ මැච් එක බලන්න..... ශික් නොදකින්..... මූට CSN අරලිය ගහට පේන්නේ නැද්ද.....?? හරි තව විකට් එකක්..... අපි ඉවරයි..... :( :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: දැන් බැලුවත් වැඩක් නෑ.... මහ එකා මැච් එක බලන්න ඈවිත්.... දැන් ඉතින් ඉවරායි..... කප් එක WI උන්ට දුන්නා කියලා මම හිතාගෙන ඉවරයි..... :( :(

    කාලකන්නි ගල් මූසලයා ආවා නේ මැච් එක බලන්න..... ශික් නොදකින්..... මූට CSN අරලිය ගහට පේන්නේ නැද්ද.....?? හරි තව විකට් එකක්..... අපි ඉවරයි..... :( :(
    පක්ෂෙ හින්දා මූට මැච් එකක් වත් බලන්න නෑ.. :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් අපේඋන් පැරදුනත් ටීම් එකට මොකවත් කියන්නේ නෑ, උන් ගොඩ....
    ලොක්ක ඉවරයි....:lol:

    :growl::frown: යකෝ මූ නිසා මැච් කීයක් නම් දැන් පැරදුනාද....?? මූ එන්නේ නැති ඔක්කොම දිනනවා..... එන එක පරදිනවා..... ශික්....... :growl::frown::angry:
     
    Status
    Not open for further replies.