ඉතිං එවපං යකෝ prices list එකක්!
HP proliant 110 එකක් හවසත් එකෙක් ගෙදර අරං ආවා windows corrupt වෙලා reinstall කරගන්න. දෙපාරලු ලයිට් ගියේ, windows කෙලවෙලා ගිහින්.![]()
හරි මම එවන්නම්...... දැන් මැච් එක බලන ගමන්..... 
ඒක උඹෙ නොම්මර වලට විතරයි![]()
හිටු මම ආයේ උඹ උන්නද මලාද කියලා බලන්නවත් කෝල් කරන්නේ නෑ...... 
හිටු මම ආයේ උඹ උන්නද මලාද කියලා බලන්නවත් කෝල් කරන්නේ නෑ......
![]()

pissuda yakoo.. mama me kiwwe mazdabj5p eka gena...![]()

විකියා හුරේ දානවා ඇති එහෙනං![]()
හෆෝයි..... අන්න මහ එකා මැච් එක බලන්න ඈවිල්ලෝ...... අපි ඉවරෝ......![]()
![]()

![]()
හෆෝයි..... අන්න මහ එකා මැච් එක බලන්න ඈවිල්ලෝ...... අපි ඉවරෝ......![]()
![]()
හපෝයි... අන්න ආඩම්බරකාර තාත්තා ඇවිත්..![]()

දැන් අපේඋන් පැරදුනත් ටීම් එකට මොකවත් කියන්නේ නෑ, උන් ගොඩ....විකියා හුරේ දානවා ඇති එහෙනං![]()

අම්මපා!දැන් අපේඋන් පැරදුනත් ටීම් එකට මොකවත් කියන්නේ නෑ, උන් ගොඩ....
ලොක්ක ඉවරයි....![]()

match balanne nadda![]()
දැන් බැලුවත් වැඩක් නෑ.... මහ එකා මැච් එක බලන්න ඈවිත්.... දැන් ඉතින් ඉවරායි..... කප් එක WI උන්ට දුන්නා කියලා මම හිතාගෙන ඉවරයි.....

දැන් බැලුවත් වැඩක් නෑ.... මහ එකා මැච් එක බලන්න ඈවිත්.... දැන් ඉතින් ඉවරායි..... කප් එක WI උන්ට දුන්නා කියලා මම හිතාගෙන ඉවරයි.....
![]()
![]()

හපෝයි... අන්න ආඩම්බරකාර තාත්තා ඇවිත්..![]()

විකියා හුරේ දානවා ඇති එහෙනං![]()

කාලකන්නියා ආවත් හරි මැච් එක ඉවරයි..... ශික් නොදකින්...... 
දැන් බැලුවත් වැඩක් නෑ.... මහ එකා මැච් එක බලන්න ඈවිත්.... දැන් ඉතින් ඉවරායි..... කප් එක WI උන්ට දුන්නා කියලා මම හිතාගෙන ඉවරයි.....
![]()
![]()
පක්ෂෙ හින්දා මූට මැච් එකක් වත් බලන්න නෑ..කාලකන්නි ගල් මූසලයා ආවා නේ මැච් එක බලන්න..... ශික් නොදකින්..... මූට CSN අරලිය ගහට පේන්නේ නැද්ද.....?? හරි තව විකට් එකක්..... අපි ඉවරයි.....![]()
![]()

දැන් අපේඋන් පැරදුනත් ටීම් එකට මොකවත් කියන්නේ නෑ, උන් ගොඩ....
ලොක්ක ඉවරයි....![]()

යකෝ මූ නිසා මැච් කීයක් නම් දැන් පැරදුනාද....?? මූ එන්නේ නැති ඔක්කොම දිනනවා..... එන එක පරදිනවා..... ශික්....... 