EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ ඊයෙ වලියට උනේ ?
    පොඩ්ඩක් ගමේ අය එල්යට යද්දී සද්දේ නම් අඩු උනා,
    උන් ගියේ නම් නෑ, මහා රෑ වෙනකම් හිටිය, සමහරවිට ඉන්සුවරන්ස් එකෙන් එනකම්ද දන්නේ නෑ,
    අසැබි වචන කීම නැවතුන නිසා අපි නිදා ගත්ත...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: මේ ඉන්නේ..... ඔහොම බොන්න එපා යකෝ....... :growl::frown:

    මෙ සති තුනකට විතර පස්සෙ බං. හැබැයි ඒ සති තුනටම සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ ඇල්ලුවා. :)
    උඹ අපේ ගේ ලඟවත් හිටියා නම් :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    557833_10151226800431418_1667154153_n.jpg
    මේක දැක්කොත් නම් ගෙදරින් පන්නනවා.....:baffled::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැදි බන නොහොත් කක්කුටු උපදෙස්....:dull:
    traveler සෙට් එක මූඩි දෙකට වඩා ගහනවාලු.. ඒකයි ඔහොම කියන්නෙ :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    traveler සෙට් එක මූඩි දෙකට වඩා ගහනවාලු.. ඒකයි ඔහොම කියන්නෙ :lol:
    :baffled::baffled:
    මුන් මැච් එක බලන්නේ මෙහෙම නම් ට්‍රිපක් ගියාම කොහොම ගසනවා ඇතිද කියල හිතාගන්න පුළුවන්....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled:
    මුන් මැච් එක බලන්නේ මෙහෙම නම් ට්‍රිපක් ගියාම කොහොම ගසනවා ඇතිද කියල හිතාගන්න පුළුවන්....

    ට්‍රිප් ගිහින් කොහොම ගැහුවත් සුපිරියටම පින්තූර ටිකයි රිපෝර්ට් එකයි තියෙනවා නේ..
    ඒච්චරයි..:cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled::baffled:
    මුන් මැච් එක බලන්නේ මෙහෙම නම් ට්‍රිපක් ගියාම කොහොම ගසනවා ඇතිද කියල හිතාගන්න පුළුවන්....
    ඔහොම ගහලා මුන් ඔය නගින කඳු වලින් පෙරලිලා වැටෙන්නෙ නැති එක පුදුමයි :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ට්‍රිප් ගිහින් කොහොම ගැහුවත් සුපිරියටම පින්තූර ටිකයි රිපෝර්ට් එකයි තියෙනවා නේ..
    ඒච්චරයි..:cool:
    :yes::yes::cool::cool:
     
    Status
    Not open for further replies.