පොඩ්ඩක් ගමේ අය එල්යට යද්දී සද්දේ නම් අඩු උනා,මොකෝ ඊයෙ වලියට උනේ ?
උඹ ඉතිං ලිං කටේ ඉන්න එකානෙ!ඈයි ඕයි මාවම ලිදට දාන්න බලාගෙන ඉන්නේ.......
![]()

මේ ඉන්නේ..... ඔහොම බොන්න එපා යකෝ.......
![]()


අපේ දෙන කිංග් I හෝ කිඹුල් මාමි වෙන්න ඈති.....
![]()

වැදි බන නොහොත් කක්කුටු උපදෙස්....මේ ඉන්නේ..... ඔහොම බොන්න එපා යකෝ.......
![]()

traveler සෙට් එක මූඩි දෙකට වඩා ගහනවාලු.. ඒකයි ඔහොම කියන්නෙවැදි බන නොහොත් කක්කුටු උපදෙස්....![]()

මේක දැක්කොත් නම් ගෙදරින් පන්නනවා.....![]()

traveler සෙට් එක මූඩි දෙකට වඩා ගහනවාලු.. ඒකයි ඔහොම කියන්නෙ![]()


මුන් මැච් එක බලන්නේ මෙහෙම නම් ට්‍රිපක් ගියාම කොහොම ගසනවා ඇතිද කියල හිතාගන්න පුළුවන්....

ඔහොම ගහලා මුන් ඔය නගින කඳු වලින් පෙරලිලා වැටෙන්නෙ නැති එක පුදුමයි
මුන් මැච් එක බලන්නේ මෙහෙම නම් ට්‍රිපක් ගියාම කොහොම ගසනවා ඇතිද කියල හිතාගන්න පුළුවන්....

ට්‍රිප් ගිහින් කොහොම ගැහුවත් සුපිරියටම පින්තූර ටිකයි රිපෝර්ට් එකයි තියෙනවා නේ..
ඒච්චරයි..![]()




අපි මැච් එක බැලුවා!
![]()
මේ චාමිකයා නේද කන සාක්කුවේ දාන් ඉන්නේ... 