EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔහොම ගහලා මුන් ඔය නගින කඳු වලින් පෙරලිලා වැටෙන්නෙ නැති එක පුදුමයි :D
    වැටෙනවා ඇති, ඒවා අපිට පෙන්නන්නේ නැතුව ඇති...:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකෙක්වත් මැච් එක බලපු පාටක් පේන්නේ නෑ..:rofl: මේ චාමිකයා නේද කන සාක්කුවේ දාන් ඉන්නේ... :lol:
    :lol::lol::lol:
    මුන් ek එකෙන්ම සෙට් උනා එවුන්ද ?:rolleyes::P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    557833_10151226800431418_1667154153_n.jpg

    :shocked::shocked: අර දකුණු කෙරෝලේ ඉන්න එකාට වැදිලා වගේ පුක් වෙන්න...... :rofl::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙ සති තුනකට විතර පස්සෙ බං. හැබැයි ඒ සති තුනටම සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ ඇල්ලුවා. :)
    උඹ අපේ ගේ ලඟවත් හිටියා නම් :rofl:

    :shocked::shocked: හෆොයි උඹේ ගෙවල් ලග නොහිටිය එකමයි හොද...... :P හිටියා නම් හැමදාම කඩෙන් කන්න තමා වෙන්නේ...... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කඩල අහවල් තැන දාගෙන කාලා තියෙන්නේ... :lol:
    කවුද චාමිකයගේ අහවල් තැනින් කඩල කෑවෙ‌ ? :P

    එක්කො ඒක නොකීවට කමක් නෑ.. :lol:
     
    Status
    Not open for further replies.