EK Married Club-3

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
Gayan: Congratulations for ur new position ;) & giv my regards to ur kid & wife.

Wicki:
giv my wishes for ur kid & a sweet kiss :love: to his cheek behalf of me.

sorry for my late wishes for both of u, just now I checked some old posts in this.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹත් මගෙන් වංචාවෙන් සල්ලි ගත්ත අර UPS එකට :( :(:rofl:

    :frown::growl: මම බොට කිව්වා නේද UPS එකට අළුත් UPS එකක් ගෙනත් දෙනවා කියලා....... :growl: හිටු අරයත් කිව්වා උඹ UPS එක ගන්නේ නැත්නම් සල්ලි බෑන්ක් එකට දාන්න කියලා.... හිටු සම්පත් එකට දාන්නම් අද....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    941_10151099809988730_2014676891_n.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::growl: මම බොට කිව්වා නේද UPS එකට අළුත් UPS එකක් ගෙනත් දෙනවා කියලා....... :growl: හිටු අරයත් කිව්වා උඹ UPS එක ගන්නේ නැත්නම් සල්ලි බෑන්ක් එකට දාන්න කියලා.... හිටු සම්පත් එකට දාන්නම් අද....... :angry:
    ඌට එපානම් ඔන්න ඔහේ අපේ එකවුන්ට් එකකට දාපන්,එතකොට ණය නෑනේ....
    ඕනනම් නොම්බරේ p.m. කරන්නම්.:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌට එපානම් ඔන්න ඔහේ අපේ එකවුන්ට් එකකට දාපන්,එතකොට ණය නෑනේ....
    ඕනනම් නොම්බරේ p.m. කරන්නම්.:lol:
    පාරෙ යන්නෙ පරිස්සමෙන්. යට කෑලි එල්ලෙන බොංගො එකකට උඹව යට වෙලා තියෙයි.. :D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පාරෙ යන්නෙ පරිස්සමෙන්. යට කෑලි එල්ලෙන බොංගො එකකට උඹව යට වෙලා තියෙයි.. :D
    :baffled::baffled:සල්ලි එපෝ.....
    කොසා, ඔය යටට එල්ලෙන කෑල්ල උඩට ඉස්සෙන්නෙම නැහැල්ලුද ?:rolleyes:
     
    Status
    Not open for further replies.