EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    "ඔබ පෙම් කරනා" ගීතයේ සවිස්තරාත්මක විචාරයක් ලඟදිම බලාපොරොත්තු වන්න!

    :lol: :lol:
    නැත්නම් කෙලෙසේද කිව මැන - නිධාන කතාව අහන්න වෙයිද දන්නේ නැහැ :eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කෝ බන් කිබුලා බන්
    කුරුල්ලෙක් වෙඩි තිබ්බා රුපියල් 10000 - අපොයි වැඩියි

    එහෙනම්
    කුරුල්ලෙක් වෙඩි තිබ්බා රුපියල් 500
    කුරුල්ලෙක් වෙඩි තිබ්බා රුපියල් 750
    කුරුල්ලෙක් වෙඩි තිබ්බා රුපියල්600

    තුවක්කුවේ බටේ සුද්ද කල රුපියල් 25000

    එහෙමද දන්නේ නැහැ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මොකා ? :eek: :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකා ? :eek: :oo:
    ලාබෙට හන්ටින් ගිය එකෙකුගේ සිද්දියක් ඕක
    උ ඔක්කොම ඩයරියේ ලියනවා

    ලොකු ගානට අභිසරු ලියක් අරන් ගියා එතකොට අපෝ ගාන වැඩියි ලෙස යාලුවෝ කිව්වා
    පස්සේ උ පොඩි පොඩි ගානට බඩු උස්සන් ගියා

    අන්තිමට ඩයරියේ තුවක්කුවේ බට සුද්ද කලා 25000 කියල තිබ්බා :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලාබෙට හන්ටින් ගිය එකෙකුගේ සිද්දියක් ඕක
    උ ඔක්කොම ඩයරියේ ලියනවා

    ලොකු ගානට අභිසරු ලියක් අරන් ගියා එතකොට අපෝ ගාන වැඩියි ලෙස යාලුවෝ කිව්වා
    පස්සේ උ පොඩි පොඩි ගානට බඩු උස්සන් ගියා

    අන්තිමට ඩයරියේ තුවක්කුවේ බට සුද්ද කලා 25000 කියල තිබ්බා :rofl:
    :lol: :lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    leekatath hari wage :baffled:

    ලීක ටත් කිව්වෙ උබලා කාට හරිත් හරිගියාද? :sorry::lol:

    ඇයි මොකො ? පටාචාරා වස්තුවෙ වගෙ මූන හදාගෙන

    cheethayak penna ba :P

    මම හිතන්නෙ උබ ඔය තමන් ගැනම වෙන්න ඇති කියන්නෙ. :baffled::baffled:

    okata sawal para wadinawa ape gedara awanam aniwa :lol:

    අනෙ මේ මීටපස්සෙ රෑවෙලාඅ ගෙදර ගිහින් උබව ගෙට්ටුවෙනුත් එලියට දාල මායියා නිදාගත්තහම අපෙ ගෙදර හිස් ඇදන් හොයගෙන එනවා නෙමෙයි :baffled::rofl:. අර ගෙවල් ඉස්සරහ තියෙන ටයර් කඩේ ඉස්තෝප්පුවෙම නිදා ගනින් :sorry:. උදේ පාන්දර ටොයිලට් යන්න විතරක් අපේ දිහා වරෙන් . නැත්තන් ඉස්සර පුරුදු විදිහටම අර ශෙඩ් එක පිටිපස්සෙ තාප්පේ ගාවට යමන් ෂෙඩ් එකෙම වතුර පයිප්පෙන් බල්දියට වතුර එකකුත් පුරොගෙන :lol:. ආව මට සවලෙන් ගහන්න .
    :frown:

    okath hena kukula habai :lol:

    පව් නේ ... කන්ණාඩියක් බලගෙනද මල්ලි කතා කරන්නේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    [/COLOR]
    අනෙ මේ මීටපස්සෙ රෑවෙලාඅ ගෙදර ගිහින් උබව ගෙට්ටුවෙනුත් එලියට දාල මායියා නිදාගත්තහම අපෙ ගෙදර හිස් ඇදන් හොයගෙන එනවා නෙමෙයි :baffled::rofl:. අර ගෙවල් ඉස්සරහ තියෙන ටයර් කඩේ ඉස්තෝප්පුවෙම නිදා ගනින් :sorry:. උදේ පාන්දර ටොයිලට් යන්න විතරක් අපේ දිහා වරෙන් . නැත්තන් ඉස්සර පුරුදු විදිහටම අර ශෙඩ් එක පිටිපස්සෙ තාප්පේ ගාවට යමන් ෂෙඩ් එකෙම වතුර පයිප්පෙන් බල්දියට වතුර එකකුත් පුරොගෙන :lol:. ආව මට සවලෙන් ගහන්න .
    :frown:
    හත් ඉලව්වයි!! :shocked: තරියාව මාරක ලිඳකටම දාලා! :lol:
     
    Status
    Not open for further replies.