වැඩියෙන්ම 2 තම. මොකද මෙටිකේ මට උන්ගේ හතර මායිම තහනම් කොරල තියෙන්නේ . පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු. ඕන එකක් කොරල අරු බබා
![]()
මම ගස්. ඔන්න ඕකයි තත්වේ
![]()
mei oi umbata pissuda naththan hatida ?
thota kossen neme gahanna ona sawalen hari nam 
වැඩියෙන්ම 2 තම. මොකද මෙටිකේ මට උන්ගේ හතර මායිම තහනම් කොරල තියෙන්නේ . පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු. ඕන එකක් කොරල අරු බබා
![]()
මම ගස්. ඔන්න ඕකයි තත්වේ
![]()
thota kossen neme gahanna ona sawalen hari nam 
ඕකුන් පැට්රල් ගෙන්නනෙත් ඔහොමම වෙන්න ඇතිනේ....
බලමු, පුළුවන් උනොත් මම චෙක් කරන්නම්...
බලන්න අනිවා වෙනසක් තියෙනවා...... මම සුපර් පෙට්රල් වලින් නම් හොද වෙනසක් දැක්කා..... ගියර් 5ක් මදි වගේ දැනෙනවා සුපර් පෙට්රල් වලට...... 
තනිකඩ = තනියෙන් + කඩේයන
බැඳපු = බැඳීම් + ඇතිකරපු
දැන් තේරෙනවානෙ මොකද මුන් මෙච්චර මඩ ගහන්නෙ කියලා![]()
![]()

නොබැදපු අනාතයොත් ඉන්නවා......
![]()

නෑ බැඳපු උන්ගෙ අල්ලපු ගෙදර ඉන්න උන් තමා මේකෙ ඉන්නෙ!![]()
![]()

කොසාගේ අල්ලපු ගෙදර ගෑනුන්ගේ දරුවො ඔක්කොම කොසා වගේලු

අපි බැදපු (කසාද) එල කොල්ලෝ..... නොබැදපු උන් අනාතයෝ.....
![]()

වැඩිපුර ඉන්නේ බඳින්න ඉන්න උන්....![]()

okage boru ban ..mama toyya wage thiyagena inne![]()
මම කියන්නේ නෑ..... හරියකට සුද්ධ කරොත් ඔය කාර් එක ඈතුලෙන් වැලි කිලෝ එකක් දෙකක් ගොඩ දාගන්න පුලුවන්...... 
උඹලාත කොහෙන්ද ඔහොම සැපක් ?![]()

මම කියන්නේ නෑ..... හරියකට සුද්ධ කරොත් ඔය කාර් එක ඈතුලෙන් වැලි කිලෝ එකක් දෙකක් ගොඩ දාගන්න පුලුවන්......
![]()

මේකත් අර එකෙක් data capacity ඉක්මනට ඉවර වෙන හින්දා internet speed එක අඩුකරගන්න ඇහුවා වගේ කතාවක් තමයි.![]()
නෑ බං..... ඕකේ මට මතක නෑ මේ කතාව කියවපු තැනක්.... සමහරවිට එලකිරියෙන්මද මන්දා.....??
තෙල් ගහන වෙලාව, බොහෝ විට උදේ නම්, අපිට තෙල් පුරවලා තියෙන ටැංකි (ෂෙඩ් එකේ) එහෙම රත් වෙලා නැති නිසා, දවල් වෙලා තෙල් ගහනවට වඩා වැඩි ප්රමාණයක් වදිනවලු.... අනික, ස්පීඩ් එක අඩුවෙන් තෙල් ගහනකොට, අර වාෂ්ප වගේ වෙන ගතිය අඩු නිසා, එතකොටත් අපිට වාසිලු...... මම දන්නේ නෑ බං ඒ කතාව පැහැදිලි කරන්න...... 
mei oi umbata pissuda naththan hatida ?thota kossen neme gahanna ona sawalen hari nam
![]()

67ට මල පැනලා වගේ....... 
නෑ බං..... ඕකේ මට මතක නෑ මේ කතාව කියවපු තැනක්.... සමහරවිට එලකිරියෙන්මද මන්දා.....??
තෙල් ගහන වෙලාව, බොහෝ විට උදේ නම්, අපිට තෙල් පුරවලා තියෙන ටැංකි (ෂෙඩ් එකේ) එහෙම රත් වෙලා නැති නිසා, දවල් වෙලා තෙල් ගහනවට වඩා වැඩි ප්රමාණයක් වදිනවලු.... අනික, ස්පීඩ් එක අඩුවෙන් තෙල් ගහනකොට, අර වාෂ්ප වගේ වෙන ගතිය අඩු නිසා, එතකොටත් අපිට වාසිලු...... මම දන්නේ නෑ බං ඒ කතාව පැහැදිලි කරන්න......
![]()

අපිටමයි වෙන්නේ......
oka married club awe hondakata nemei wage![]()
කිකිළි පොල් පැලේට කොටයි වගේ...... 
ane lobayo![]()
උඹ ගහකින්ද සල්ලි කඩන්නේ......?? 