දෙන්නා කීවෙ මටත් එක්කදතොපි දෙන්නාම මොකද මේ මහ රෑට විතරක් එන්නෙ ?

ඔව් ඔව්..ලීකා ඌට ගොඩ එන්න බැරිවෙන්න ලිඳට දාල කොන්ක්රීට් එකකුත් දාල..බත් නෙමෙයි ඌට වහ කන්න වෙලා තියෙන්නෙ!![]()


ආ...ලොක්කා...සන් කොල්ලා![]()

වැස්සනේ බං..ඔන්ලයින් එන්න ටිකක් පරක්කු වුනා ඒකයි...මොකෝ කරන්නෙ ඇහැරන්

වැස්සනේ බං..ඔන්ලයින් එන්න ටිකක් පරක්කු වුනා ඒකයි...![]()
අපට වහින්නෑනේ බන් පොරවන් නිදා ගන්න 

මොකෝ කරන්නෙ ඇහැරන්
ඇහැරන්



කොහෙද ඉන්නෙ ?අපට වහින්නෑනේ බන් පොරවන් නිදා ගන්න
![]()

අවර නුවටකොහෙද ඉන්නෙ ?
මෙහෙ තාමත් අකුනු ගහනවා. වැස්ස නං ඉවරයි දැං..
