EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොපි දෙන්නාම මොකද මේ මහ රෑට විතරක් එන්නෙ ?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බත් නෙමෙයි ඌට වහ කන්න වෙලා තියෙන්නෙ! :lol:
    ඔව් ඔව්..ලීකා ඌට ගොඩ එන්න බැරිවෙන්න ලිඳට දාල කොන්ක්‍රීට් එකකුත් දාල..:lol::lol:

    සන් කොල්ලා :rofl:
    ආ...ලොක්කා...:)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :) අපට වහින්නෑනේ බන් පොරවන් නිදා ගන්න :(:rofl:
    කොහෙද ඉන්නෙ ?
    මෙහෙ තාමත් අකුනු ගහනවා. වැස්ස නං ඉවරයි දැං..
     
    Status
    Not open for further replies.