EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඔකා නිසා මට මරියානා ආගාධෙට පනින්න උනේ ගිය ජනවාරියේ :growl:. එදා ඉදන් උන්ගේ ගෙවල් පහුකරන් යනවා කියන්නේ බර්මියුඩා ත්‍රිකෝණේ පහුකරන් යනවා වගේ :baffled::nerd:. කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියලා වට පිට බල බල කොහුවල පහුකරන් යන්නේ:lol::lol: . උගේ මායියා හිටපු ගමන් පාරට එනවා කීර වෙලෙන්දගෙන් කීර ගන්න. එන්නෙත් අතුගග හිටපු කොස්ස හරි ඉදල හරි අතෙ තියාගෙන.:baffled::baffled:අම්මපා උන්ගෙ ගෙවල් පහුකරලා මීටර් 100ක් 200ක් ගියාම මරණ බය කියන එක කොහෙන් ගියාද කියලා හොයගන්න නැහැ :rofl::rofl::)

    :rofl::rofl: හෆොයි දෙයියනේ...... මූ කරන වැඩ නිසා මටත් කොහුවල පැත්ත බලාගෙන බත් කන්නවත් විදිහක් නෑ....... :rofl: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ :dull:, ඒත් අහමුද එපාද කියලා හිතෙනවා :dull:

    මේ තමුන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවද මගේ කට අවුස්සගන්නේ නැතුව උදේ පාන්දර ? වෙන වැඩක් නැද්ද ඕයි ? :growl: දන්න දේට කට දානවා තමුසේ කවූරු උනත් මට ලොකු නෑ :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මල *ත්තක් නේ ඔක්කොම කැරකෙන්නේ මට !! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම් එකත් එක්කම නැත්නම වර්ණපාල ද දන්නේ නැහැ බන් :lol::frown:

    ඒකත් කියන්න බෑ.. හැබැයි හැම වෙලේම ලිඳෙ ඉන්නෙ නං රත්නෙ.. :lol:

    :frown::growl: දාපල්ලා වෙන එකෙක්ව ලිදට...... :rofl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla

    PeaceTalksLogo.gif

    ඔන්න සහෝදර සහෝදරියනි මට අද උදේම පලතුරු කුඩයක් එවලා සාම ගිවිසුමක් සයින් කොරන්න තරියයි එයාගේ මායියයි . පරණ හුට්ටප්පර සියල්ල අමතක කොරල කිරිබතක් කපල කැල්ලක් කන්න එන්න කියලා අද උදේ ඉදන් එකම පොරයයි . අම්මප මට තව කතා තිබුනා කියන්න .මේ ගිවිසුම නිසා කියාගන්න විදිහක් නැහැ :baffled::baffled::rofl:.

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකක් කියලා නැහැ බන්. නඩු කීපයක්ම ෆයිල් වෙලා තියෙනවා.. අම්මප කරුමෙ කියන්නේ අරුට ඇප හම්බෙනවා :oo: ( උ ගෙදර මිනිහනේ :oo:) මම රිමන්ඩ් :baffled:,එක්කො අත් හිටවූ සිර දඩුවම් :rofl:.නඩු කතාකරන්න ගියාම තීන්දුව කල් යනවා :nerd:. හැබැයි මට වටින් ගොඩින් අරන්චි උන විදිහට මම යනකන් ඉදලා අරුට බරපතල වැඩ සහිතව සතිදෙකක් උදෙ / හවස පොල් ගෑම , සතියකට වරක් තනකොල කැපීම , රෙදි සේදීම වගේ දඩුවම් දෙනවලු :lol: . මටත් ඔවා වටේ පිටේ උන් තමා කියන්නේ :cool::cool:

    :shocked::shocked: හික්ස්...... :lol::lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මේ තමුන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවද මගේ කට අවුස්සගන්නේ නැතුව උදේ පාන්දර ? වෙන වැඩක් නැද්ද ඕයි ? :growl: දන්න දේට කට දානවා තමුසේ කවූරු උනත් මට ලොකු නෑ :angry:

    හරි වැඩේනේ, :oo: මන් අහන්නද කියලා විතරය්නේ ඇහුවේ, තාම මොකුත් ඇහුවේ නැනේ, කාත් එක්කවත් තියෙන තරහ මගේ පිටේ අරින්නේ, උදේ පාන්දරම :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    PeaceTalksLogo.gif

    ඔන්න සහෝදර සහෝදරියනි මට අද උදේම පලතුරු කුඩයක් එවලා සාම ගිවිසුමක් සයින් කොරන්න තරියයි එයාගේ මායියයි . පරණ හුට්ටප්පර සියල්ල අමතක කොරල කිරිබතක් කපල කැල්ලක් කන්න එන්න කියලා අද උදේ ඉදන් එකම පොරයයි . අම්මප මට තව කතා තිබුනා කියන්න .මේ ගිවිසුම නිසා කියාගන්න විදිහක් නැහැ :baffled::baffled::rofl:.

    මේ උඹ නිකන් මෙතන සිඟිති ආතල් දෙන්නේ නැතුව ඉන්නවද ? උන් කව්ද කියල උන්ට කතා කරලම අහ ගනින් මෙගෙන් නොහා !! උඹට කිරිබත් දෙන්න ඉන්නවලු වස දාල ඇවිත් කාපන් !! :lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මේ උඹ නිකන් මෙතන සිඟිති ආතල් දෙන්නේ නැතුව ඉන්නවද ? උන් කව්ද කියල උන්ට කතා කරලම අහ ගනින් මෙගෙන් නොහා !! උඹට කිරිබත් දෙන්න ඉන්නවලු වස දාල ඇවිත් කාපන් !! :lol:

    542173_379275392141336_1001593651_n.jpg

    අනේ මම අහිංසකය . අර පුරුදු විදිහට මට බයිරහා චිකන් රෝස් කොරලා දෙන්න කියාපන් :cool: .
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි වැඩේනේ, :oo: මන් අහන්නද කියලා විතරය්නේ ඇහුවේ, තාම මොකුත් ඇහුවේ නැනේ, කාත් එක්කවත් තියෙන තරහ මගේ පිටේ අරින්නේ, උදේ පාන්දරම :frown:

    තමුසේ මොකෝ මාත් එක්ක හැමිනෙන්න එන්නේ ? වෙන එකෙක්ද මගෙන් ප්‍රශ්න අහන්න ගියේ ? :growl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    තමුසේ මොකෝ මාත් එක්ක හැමිනෙන්න එන්නේ ? වෙන එකෙක්ද මගෙන් ප්‍රශ්න අහන්න ගියේ ? :growl:

    man kawadada oyath ekka haminenna awe? monada ahanna hadapu prashne kiyalawath dannawada? :frown:
     
    Status
    Not open for further replies.