උඹ දඩයමේ ගියද?Courier karala ewannada
dan fridge eke badu hav kanna kenek naha![]()

බෝර හයේ තුවක්කුවත් අරන්....

උඹ දඩයමේ ගියද?Courier karala ewannada
dan fridge eke badu hav kanna kenek naha![]()


මුන්ට පිසුද බන්විරසක වෙලා ...![]()
![]()





මුන්ට පිසුද බන්
ඔන්ලයින් එක රියල් එකක් විදියට හිතන්න
අපි මේකට එන්නේ මොකටදකියල අපි ඔක්කොම දන්නවා
ඇත්ත ලයිෆ් එකේ තියෙන වලි මදිවාටද මේ
දවසම කට්ට කාල පුළුවන් වෙලාවට මේකට රිංගන්නේ ගැනුන්ගෙන් රැවිලි කැපිලි කින්ඩි නොන්ඩි ඉවසගෙන හැබෑ ජිවිතේ තියෙන ප්රේසර් එක රිලීස් කර ගන්න![]()



uraj don't b stupid.
oya nisa newei api randu karanne, never. oya yanna one na. mama yanawa. aye noennama. man nisa oyage friendship eka nathi karanna one na.
man thamath iwasanawa, anith aya wage kalpana nokara wachana pita karanne naha. man dan unath oya widihata katha kale, mata kiwwa dewal walatai.
mata edama yanna dunnanam mei dawasa udaa wenne nahane...
Ane palayan ban yanna umbata kswda inna kiwwe

තොපි දෙන්නා ඕකා හුයන්නක් කර ගනිල්ලා.... මම ආවා..... DK මම ආවා...... 
හදාගත්ත පැල දාලා කොහේ කියලා යන්නද.....!!

මුන්ට පිසුද බන්
ඔන්ලයින් එක රියල් එකක් විදියට හිතන්න
අපි මේකට එන්නේ මොකටදකියල අපි ඔක්කොම දන්නවා
ඇත්ත ලයිෆ් එකේ තියෙන වලි මදිවාටද මේ
දවසම කට්ට කාල පුළුවන් වෙලාවට මේකට රිංගන්නේ ගැනුන්ගෙන් රැවිලි කැපිලි කින්ඩි නොන්ඩි ඉවසගෙන හැබෑ ජිවිතේ තියෙන ප්රේසර් එක රිලීස් කර ගන්න![]()






ඕනෙ නං යං. හැබැයි ඉගිලෙන්න නං බෑ ඕකෙ..

බැට් මෑන්ගේ වාහනේට ඉගිල්ලෙන්න බෑ.....??
සිරාවට යමු බන්, මම එනවා, වැන් එකක් නැත්නම් කාර් දෙක තුනක යමු.....
වරෙන් වරෙන්, වාහන දෙක තුන එක්කෝ යමු..... කොහොමත් යාරිස් එකක් හෝ FB-15 ක් අනිවා යනවා.... අවුල තියෙන්නේ ඒකේ හවුස් ෆුල්......
රෑට තමා රුවන්වැලිසෑය එහෙම ලස්සනලු.....
ඊලගට 29 උදේ අනුරාධපුර පැත්ත හොදට වැද ගන්නවා.....
ඕනා නම් පොළොන්නරුත් ඈදලා, 29 ගෙවල් බලා එමු.....
http://goo.gl/maps/o8ZAM
දැං ඔක්කොම උන් ත්රෙඩ් එකෙන් ගිහින්ද ?![]()
පිස්සු හැදෙයි...... ත්රෙඩ් *කන්නා මේ ත්රෙඩ් එක දාලා යන්නේ මැරීඩ් ක්ලබ් 4 එක ආව දාට තමා...... 