EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විරසක වෙලා ... :baffled: :(
    මුන්ට පිසුද බන් :frown:
    ඔන්ලයින් එක රියල් එකක් විදියට හිතන්න:growl:
    අපි මේකට එන්නේ මොකටදකියල අපි ඔක්කොම දන්නවා :eek:
    ඇත්ත ලයිෆ් එකේ තියෙන වලි මදිවාටද මේ :no:
    දවසම කට්ට කාල පුළුවන් වෙලාවට මේකට රිංගන්නේ ගැනුන්ගෙන් රැවිලි කැපිලි කින්ඩි නොන්ඩි ඉවසගෙන හැබෑ ජිවිතේ තියෙන ප්‍රේසර් එක රිලීස් කර ගන්න :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    estou+de+volta+4+inferno.jpg
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුන්ට පිසුද බන් :frown:
    ඔන්ලයින් එක රියල් එකක් විදියට හිතන්න:growl:
    අපි මේකට එන්නේ මොකටදකියල අපි ඔක්කොම දන්නවා :eek:
    ඇත්ත ලයිෆ් එකේ තියෙන වලි මදිවාටද මේ :no:
    දවසම කට්ට කාල පුළුවන් වෙලාවට මේකට රිංගන්නේ ගැනුන්ගෙන් රැවිලි කැපිලි කින්ඩි නොන්ඩි ඉවසගෙන හැබෑ ජිවිතේ තියෙන ප්‍රේසර් එක රිලීස් කර ගන්න :rofl:

    :lol::lol:


    :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    uraj don't b stupid.

    oya nisa newei api randu karanne, never. oya yanna one na. mama yanawa. aye noennama. man nisa oyage friendship eka nathi karanna one na.
    man thamath iwasanawa, anith aya wage kalpana nokara wachana pita karanne naha. man dan unath oya widihata katha kale, mata kiwwa dewal walatai.

    mata edama yanna dunnanam mei dawasa udaa wenne nahane...

    Ane palayan ban yanna umbata kswda inna kiwwe


    :frown::frown: තොපි දෙන්නා ඕකා හුයන්නක් කර ගනිල්ලා.... මම ආවා..... DK මම ආවා...... :rofl::lol: හදාගත්ත පැල දාලා කොහේ කියලා යන්නද.....!! :D :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන්ට පිසුද බන් :frown:
    ඔන්ලයින් එක රියල් එකක් විදියට හිතන්න:growl:
    අපි මේකට එන්නේ මොකටදකියල අපි ඔක්කොම දන්නවා :eek:
    ඇත්ත ලයිෆ් එකේ තියෙන වලි මදිවාටද මේ :no:
    දවසම කට්ට කාල පුළුවන් වෙලාවට මේකට රිංගන්නේ ගැනුන්ගෙන් රැවිලි කැපිලි කින්ඩි නොන්ඩි ඉවසගෙන හැබෑ ජිවිතේ තියෙන ප්‍රේසර් එක රිලීස් කර ගන්න :rofl:
    :yes::yes::yes::cool:
    මේකෙත් ඇරගත්තොත් ජීවිතේම වලි ලෝකයක් වෙනවා.....:baffled::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕනෙ නං යං. හැබැයි ඉගිලෙන්න නං බෑ ඕකෙ..

    :oo::oo: බැට් මෑන්ගේ වාහනේට ඉගිල්ලෙන්න බෑ.....?? :rofl:

    යමු බං..... මම නම් යාරිස් එකක් සෙට් කරගත්තා ට්‍රින්කෝ ගමනට..... 27 උදේම අදින්න තමා ප්ලෑන..... සෙට් වෙන උන් සෙට් වෙයල්ලා වාහනත් එක්ක......!! මේන් ඕගනයිසර් තරින්ද67..... :yes:

    සිරාවට යමු බන්, මම එනවා, වැන් එකක් නැත්නම් කාර් දෙක තුනක යමු.....

    :cool: වරෙන් වරෙන්, වාහන දෙක තුන එක්කෝ යමු..... කොහොමත් යාරිස් එකක් හෝ FB-15 ක් අනිවා යනවා.... අවුල තියෙන්නේ ඒකේ හවුස් ෆුල්...... :D

    ගමන දැනට හිතන් ඉන්නේ 27 උදේම ඈදලා, නයිට් පාකින් ත්‍රිකුණාමලේ..... පහු වෙනිදත් එහේ බලන්න තියෙන ඒවා බලලා, රෑ වෙනකොට අනුරාධපුරේට යනවා...... 28 නයිට් පාකින් අනුරාධපුරේ...... :yes: රෑට තමා රුවන්වැලිසෑය එහෙම ලස්සනලු..... :yes: :D ඊලගට 29 උදේ අනුරාධපුර පැත්ත හොදට වැද ගන්නවා..... :D ඕනා නම් පොළොන්නරුත් ඈදලා, 29 ගෙවල් බලා එමු..... :D

    Code:
    http://goo.gl/maps/o8ZAM
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං ඔක්කොම උන් ත්රෙඩ් එකෙන් ගිහින්ද ? :eek:

    :shocked: පිස්සු හැදෙයි...... ත්‍රෙඩ් *කන්නා මේ ත්‍රෙඩ් එක දාලා යන්නේ මැරීඩ් ක්ලබ් 4 එක ආව දාට තමා...... :D
     
    Status
    Not open for further replies.