Koliwood,Bollywood,Hollywood Film අපට එපා

thomian

Well-known member
  • May 20, 2011
    12,252
    17,119
    113
    මෙන්න කට්ටියට බලන්න සුපිරිම Horrar ‍ෆිල්ම් එකක්...මේක ප්‍රංශ ‍ෆිල්ම් එකක්.IMDb වලින් 7.0/10 අරගෙන තියෙනවා...ෆිල්ම් එක බලන්න කලින් පොඩි දෙයක් කියන්න ඔනෙ...මොකද මේකෙ තියන සමහර දර්ශණ සමහර අයට බලන්න අපහසු වෙයි..මේක ගොඩක් තැන් වල වර්ග කරලා තියෙන්නෙ Horror/Disturbing කියලා...

    “ The most disturbing movie I've seen. Guaranteed to make you feel uneasy and anxious throughout the film. Highly recommended. ”
    IMDB review

    Martyrs (2008)

    martyrs.jpg

    480p 300MB
    http://thepiratebay.se/torrent/6315042/Martyrs_[2008]-480p-BRrip-x264-StyLishSaLH

    DVD rip 700MB

    http://thepiratebay.se/torrent/4860022/Martyrs.2008.DVDRIP.XviD-ZEKTORM

    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    1911 (2011)
    චීනයේ ඔක්ත්ම්බර් විප්ලවය ගැන අහලා ඇතිනේ:)අහලා නෑද්ද:frown:.ඒකෙන් තමයි චීනයේ තිබුන අධිරාජ්ය බිද දමා චීනය සමූහාන්ඩුවක් බවට පත්වුනේ:cool:.ඔක්තොම්බර් විප්ලවය තමයි මෙම film එකට පාදක වෙලා තියෙන්නේ.:)එහෙනම් film එක බලන්න:cool:.
    the1911revolution2011.jpg

    Trailer

    IMDB

    Download
    Torrent 700mb
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,252
    17,119
    113
    Aftershock (2010)
    මේ ‍ෆිල්ම් එකත් බලන්න ..සුපිරි කතාවක්.....1971
    Tangshan වල සිද්දවුන භූමිකම්පාවට හසුවුන පවුලක් ගැන තමයි මේ ‍ෆිල්ම් එකේ තියෙන්නෙ..

    Aftershock+%282010%29.jpg

    DOWNLOAD
    http://thepiratebay.se/search/Aftershock 2010/0/7/0
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,252
    17,119
    113
    Oldboy (2003)

    IMDB Ratings: 8.4/10 (Top 250 #86 )

    මෙන්න තවත් සුපිරි කොරියන් ‍ෆිල්ම් එකක්..මේ ‍ෆිල්ම් එකේ තියෙන්නෙ අමුතුම කතාවක්...මේක IMDB 250 වලින් 86 වන ස්ථානයේ තමයි ‍රැදිලා තියෙන්නෙ....කතාව කෙටියෙන් මෙහෙමයි...යම් පිරිසක් විසින් එක්තරා පුද්ගලයෙක් හදිසියේ පැහැරගනු ලබනවා..ඉන් ප්සු ඔහුව රහස් ස්ථානයක දීර්ග කාලයක් රදවා තබා ගන්නවා....අවසානයේ සිද්ධවෙන්නෙ කාටවත් හිතාගන්න බැරි දෙයක් තමයි....ඔහුව පැහැර ගන්නේ කවුද..? පැහැරගන්න හේතුව මොකක්ද..? ඒ ටික ‍ෆිල්ම් එක බලලම දැන ගන්න...කොහොම උනත් පිස්සු හැදෙන අවසානයක් තමයි මේ ‍ෆිල්ම් එකට තියෙන්නෙ..:cool::cool::cool:

    Oldboy+%282003%29.jpg

    DOWNLOAD
    http://thepiratebay.se/search/Oldboy (2003)/0/7/0
     
    • Like
    Reactions: DT Dilan

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    Aftershock (2010)
    මේ ‍ෆිල්ම් එකත් බලන්න ..සුපිරි කතාවක්.....1971
    Tangshan වල සිද්දවුන භූමිකම්පාවට හසුවුන පවුලක් ගැන තමයි මේ ‍ෆිල්ම් එකේ තියෙන්නෙ..

    Aftershock+%282010%29.jpg

    Thanks macho......:):):)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    • Like
    Reactions: mic

    thomian

    Well-known member
  • May 20, 2011
    12,252
    17,119
    113
    Aftershock (2010)
    මේ ‍ෆිල්ම් එකත් බලන්න ..සුපිරි කතාවක්.....1971
    Tangshan වල සිද්දවුන භූමිකම්පාවට හසුවුන පවුලක් ගැන තමයි මේ ‍ෆිල්ම් එකේ තියෙන්නෙ..

    Aftershock+%282010%29.jpg

    Thanks macho......:):):)

    :cool::):)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Shinobi: Heart Under Blade (2005)

    මෙන්න තවත් සුපිරි ජපන් චිත්‍රපටියක්.තමන්ගේ ආදරයත්,පරපුරට උරුම වු යුද්දයත් අතර දෝලනය වන සිතාගත නොහෑකි අවසානයක් තියෙන චිත්‍රපටියක්:yes:.අනිවා බලන්න
    Ninja version of Romeo and Juliet :P.you can watch it more than ten times

    shinobiheartunderblade.jpg

    Downloading 700MB rip:cool:

    37837974620308499744.jpg
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    shinobiheartunderblade.jpg

    බැලුව මචන්......සිරා කතාව. එත් ඔය සෙට් එකෙන් මම ආසම පවර් එක තියෙන්නේ කොල්ලට බන්. අපරාදේ ඌ මැරෙනවා කෙල්ලගේ අතින්
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    The Secret in Their Eyes (2009 ) (Argentina)

    IMDB 8.2/10
    (Top 250 #155)

    DOWNLOAD

    http://thepiratebay.se/torrent/6567304/The_Secret_In_Their_Eyes_[2009]-720p-BRrip-x264-StyLishSaLH
    Aftershock (2010)
    මේ ‍ෆිල්ම් එකත් බලන්න ..සුපිරි කතාවක්.....1971
    Tangshan වල සිද්දවුන භූමිකම්පාවට හසුවුන පවුලක් ගැන තමයි මේ ‍ෆිල්ම් එකේ තියෙන්නෙ..
    DOWNLOAD
    http://thepiratebay.se/search/Aftershock 2010/0/7/0
    මෙන්න කට්ටියට බලන්න සුපිරිම Horrar ‍ෆිල්ම් එකක්...මේක ප්‍රංශ ‍ෆිල්ම් එකක්.IMDb වලින් 7.0/10 අරගෙන තියෙනවා...ෆිල්ම් එක බලන්න කලින් පොඩි දෙයක් කියන්න ඔනෙ...මොකද මේකෙ තියන සමහර දර්ශණ සමහර අයට බලන්න අපහසු වෙයි..මේක ගොඩක් තැන් වල වර්ග කරලා තියෙන්නෙ Horror/Disturbing කියලා...

    “ The most disturbing movie I've seen. Guaranteed to make you feel uneasy and anxious throughout the film. Highly recommended. ”
    IMDB review

    Martyrs (2008)

    480p 300MB
    http://thepiratebay.se/torrent/6315042/Martyrs_[2008]-480p-BRrip-x264-StyLishSaLH

    DVD rip 700MB

    http://thepiratebay.se/torrent/4860022/Martyrs.2008.DVDRIP.XviD-ZEKTORM
    තුනම බලලා නෑ බන්:sorry:.download වෙන්න ලිස්ට් එකට දැම්මා:).old boy නම් බලලා තියෙනවා ඕකේ හින්දි කොපි එකකුත් ආවා:dull:.