EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: ඔව් ඈයි උඹ ලොකු එකද....?? මේ ඕයි.... හැට දෙකේ ට්‍රිපක් යන්න දෙන්න බැරිද 27 / 28 / 29 ..... රියදුරන් අනවශයයි..... :D :P
    :no: ඒක ට්‍රිප් යන්නෙ නෑ දැං... බෑ කියනවා :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::( ට්‍රයි එකක් දීපන්කෝ..... ඔන්න මම මේ ට්‍රිප ඕගනයිස් කරන වැඩේ තරි මාමිට බාර දුන්නා.... :yes:

    ලොකු ප්ලෑන් ගහලා ට්‍රිප් යන්න බෑ බං ..... හිතුනා ගියා ට්‍රිප් තමා යැවෙන්නේ..... :D
    මේකනම් සහතික ඇත්ත,
    මේ සමන් දෙවියන්ගේ අඩවියේ නම් කිසිම දෙයක් කියල කරන්න අමාරුයි,
    නිකමට දිනටික විතරක් කියපන් නිවාඩු දාගන්න, දෙසැම්බර් නිසා කොහොමත් නිවාඩු ඉතුරුනොවුනට කමක්නෑ....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: මුං දෙන්නා එදායිං පස්සෙ ඒවා විකුණන්නෙ නෑලු බං :rofl:
    ඔහ්..... මලය ටික දවසකින්....
    මේ දවස්වල හුඟක් වැඩ වගේ....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔහ්..... මලය ටික දවසකින්....
    මේ දවස්වල හුඟක් වැඩ වගේ....
    :sorry: අද තමයි 10.30 වත් වෙද්දි ගෙදරට පැන ගත්තෙ...
    දවස් 4ක්ම එද්දි පාන්දර උනා.. :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl: බලහන් ලැජ්ජ නැතුව බස් එක ඉල්ලන හැටි :P
    :lol: ඒක නං කමක් නෑ කියමුකො... ඒ නහරෙ නෑලු නෙහ්.. :rofl::lol:

    දැං හයර් යන්නෙම නෑ බං.. පවුලෙ ගමනක් ගියොත් මිසක්...
    ටයර්,එන්ජින් ඔයිල්,සර්විස් කොස්ට්,+පොලිස් මාමලාගෙ ඉවරයක් නැති දඩ
    නිසා හයර් දුවනවට වඩා ලාබයි ස්කූල් සර්විස් එක කරගෙන ගෙදර තිබ්බම බස් එක... බසයත් ඉතුරුයි... අපිත් සමාදානෙං ඉන්නවා... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකනම් සහතික ඇත්ත,
    මේ සමන් දෙවියන්ගේ අඩවියේ නම් කිසිම දෙයක් කියල කරන්න අමාරුයි,
    නිකමට දිනටික විතරක් කියපන් නිවාඩු දාගන්න, දෙසැම්බර් නිසා කොහොමත් නිවාඩු ඉතුරුනොවුනට කමක්නෑ....

    :cool: :yes: බලපන් අර කතරගම ගමනත්, ප්ලෑන් කරලා යන්න හැදුවා හැදුවා යන්න උනේම නෑ..... අන්තිමට දවස් දෙකකට කලින් යන්න හිතුනා, දෝයි ගාලා ගියා...... :D ඉස්සර අපේ තාත්තාගේ මෙතඩ් එකත් ඕකම තමා ට්‍රිපක් යන්න ගියහම.... :D මේ හිතුනා, මේ ගියා.... :yes: :D :)

    දැන් මේ මාසේ ට්‍රිපට එන්න වෙන්නේ නැද්ද එතකොට.....??
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: ඒක නං කමක් නෑ කියමුකො... ඒ නහරෙ නෑලු නෙහ්.. :rofl::lol:

    දැං හයර් යන්නෙම නෑ බං.. පවුලෙ ගමනක් ගියොත් මිසක්...
    ටයර්,එන්ජින් ඔයිල්,සර්විස් කොස්ට්,+පොලිස් මාමලාගෙ ඉවරයක් නැති දඩ
    නිසා හයර් දුවනවට වඩා ලාබයි ස්කූල් සර්විස් එක කරගෙන ගෙදර තිබ්බම බස් එක... බසයත් ඉතුරුයි... අපිත් සමාදානෙං ඉන්නවා... :cool:
    ඉතින් මේක එළකිරි පව්ලේ ගමනක්නේ...:cool:
     
    Status
    Not open for further replies.